මම nokia 1280 ෆෝන් එක ගන්න හැදුවේ හෙට,මට මේක ගන්න හොද තැනක් (හම්බ කඩ නම් එපා)කියන්නකෝ කොළඹ, කිරිබත්ගොඩ, බොරැල්ල අවටින්. ලගදී ගත්ත අය ඉන්නවා නම් මේකේ ගානත් කියන්න.
මට 3000ට වගේ ගන්න වෙන හොද බ්‍රෑන්ඩ් (nokia/samsung/LG....) වල ෆෝන් ජාති තියෙනවා නම් ඒවා ගැනත් කියන්න.
ත්‍රෙඩ් එක live තියාගන bump එකකින් හරි සහයෝගය දක්වන හැමෝටම මගෙන් රේප්++

ඉක්මනට ගන්න ඕනේ යාලුවනේ එකයි මෙහෙම ඇහුවේ.

Last edited: