phone Help

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
10000 - 20000 අතර ගානකට ගන්න පුලුවන් හොද ෆොන් මොනාද 3G තියනවා නම් තමයි හොද
sony ericsson,Nokia.වගේ එකක් නම් හොදයි පුලුවන් නම් දන්න කෙනෙක් උදව් කරන්න :yes::yes: