යාලුවනේ මම Sony Xperia Acro S එකක් ගන්න යන්නෙ ...ඒක හොදයි ද..එක පාවිච්චි කරන තව කට්ටිය ඉන්නවනම් එකේ උන අගුන කියන්නකො...මොකක් හරි ගන්න ඉස්සල්ලා උබලට කියලා උබලගෙන් හොද නරක අහලා ගන්න එක හොදයි නේ...අනේ මට පොඩි හේල්ප් එකක් දිපල්ලා ලොකු උදව්වක්...