asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම අලුත් ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ... සල්ලි තියෙන්නේ නම් 18000/- , 20000/- වගේ තමයි.
    දැනට හිතන් ඉන්නේ Huawei Phone එකක් ගන්න කියලා..
    නොකියා ෆෝන් හොදයිද? ඒ ගානට නොකියා එකක් ගන්න පුලුවන්ද?
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    xperia m ekak e ganata ganna puluwanda mchn?

    මම හිතන්නේ උත්සහ කරොත් හොයා ගන්න පුලුවන්. එම් සී එකේ පොඩ්ඩක් හොයලා බලන්නකෝ මචං. මම පුලුවන් උනොත් ලින්ක් ටිකක් එවන්නම්කෝ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හුආවි ගැටලුවක් නැහැ. මමත් කාලයක් පාවිච්චි කලා. හැබැයි පුතෝ 2nd hand market එකක් නම් ඇත්තෙම නැහැ.