Phone HELP

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Lag වෙන්නේ නැති Dual Sim ෆෝන් එකක් ගන්න ඕනේ නම් ඉතින් Lumia ම තමයි. මගේ ළඟ ඉස්සර තිබුණු Samsung S Duos එක lag වෙන්න ගත්තට පස්සේ ඒක අයින් කරලා ගත්තේ Lumia 630 ෆෝන් එකක්. හැබැයි ඉතින් උඹට 45,000 වෙනකම් යන්න පුළුවන් නිසා Lumia 730 ෆෝන් එකකට යන්න පුළුවන් :)
     
    • Like
    Reactions: Kalu_Banda

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    Ow ban math beluwa...
    But tama softlogicla gennanne neene ban..

    Anyway Rep +++
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් Samsung Black Edition එක ගන්න එපා. ඒකේ පොඩි කේස් එකක් තියෙනවාලු. මගේ යාලුවෙක් ඇරන් චාටර් එකක් උනා.. S4 එකෙන් ගන්නවා නම් කලින් ආව එකෙන් ගනින් මේ Edition එකෙන් ගන්න එපා
     
    • Like
    Reactions: Kalu_Banda

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan samsung phones kohomath lag wenawa... HTC Desire 616 dual sim phone eka kohomada... mama HTC desire 816 phone ekak pawichchi karanne... sense UI eke lag na...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    ]LAG wenne nathuwa use karannanan ithin windows os mobile ekak ganin. application daanne nathuwa use karanawanan android awulak na.eth apps daanakota lag wenna patan gannawa.winows os eke samahara parts (ex:- music list ehema ena eka slow.(mam hithanne digital assistant hinda list eka slow athi mokada windows wal inna CORTANA digital assistant patta.ge wada wadi.sinnduwe nama qwma open krnwa.)gannakota nikan slow wage danei android ekka compare karama.habai maasyak giyath speed eka widhamai.android slow wenwa.
    android and windows 2ma eka paara use kara. :) exp:love:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    BUMP එකකින් හරි උදව් කරන සැමට අත පුරවා Rep + දෙනු ලැබේ....:rofl::rofl::P
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන් Samsung Black Edition එක ගන්න එපා. ඒකේ පොඩි කේස් එකක් තියෙනවාලු. මගේ යාලුවෙක් ඇරන් චාටර් එකක් උනා.. S4 එකෙන් ගන්නවා නම් කලින් ආව එකෙන් ගනින් මේ Edition එකෙන් ගන්න එපා
    Sirada Tnx macho 4 info.

    Rep +++