Phone help

acryan

Well-known member
  • Oct 11, 2012
    9,654
    9,295
    113
    Machanla 20,000-25000 athara ganna hoda phone ekake mokkada? HTC or samsung thama baluwe ganna :yes:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    samsung epada bungz

    ඔය ගානට samsung ගන්න එපා බන්
    අපරාදේ..
    Lumia , Xiomi, Oppo වගේ එකක් බලපන්
    මම හරියටම දන්නේ නෑ උඹට ඕනේ මොනවගේ එකද්ද කියලා
    ඔය කියපුවගෙන් හෝ වෙන හොඳ එකක් බලන්න :)
     
    Last edited: