phone help..

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    phone eka watila kudu una. :( yaluwek gawa tiyana galaxy note 10 ekak dennam kiwwa 65kata. meka me ganata awulak nadda lamai?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ඇපල් එකක් ගනින් ගැලක්සීම ද බලන්නෙ
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    phone eka watila kudu una. :( yaluwek gawa tiyana galaxy note 10 ekak dennam kiwwa 65kata. meka me ganata awulak nadda lamai?
    @keerthiyaa 60-70+ අතර අළුත් සැම්සුන් දුරකථන ඩරාස්වල තියනවා. බොහෝ දෙනෙක් අරන් තියන, ගත්ත අය බැනලා නැති, වගකීමක් දෙන හොඳ හෝ ජනප්‍රිය කඩේකින් ගන්න. තෝරාගත්තට පසුව දෙගිඩියාවක් තියනවා නම් මට පෞද්. පණිවිඩයක් එවන්න හෝ මෙතැන හැමෝගෙන්ම අහන්න. පොලී රහිතව අවුරුදු කිහිපයකින් ගෙවන්නත් ගන්න පුළුවන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    phone eka watila kudu una. :( yaluwek gawa tiyana galaxy note 10 ekak dennam kiwwa 65kata. meka me ganata awulak nadda lamai?
    Memes-del-Samsung-Note-7-cuando-le-prestas-el-telefono-a-un-amigo.png