phone horaට_බඩු_බනිස් වෙයිද

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    phone horaට_බඩු_බනිස් වෙයිද

    පරිගණක හදිසි ප්‍රතිචාර අංශය ලැබී ඇති වැඩිම පැමිණිලි සංඛ්‍යාව මොහු කරනා ෆොන් හොරා නැමැති පිටුවට විරුද්ධව ලැබී ඇත.මේම පැමිණිලි අතර අවුරුදු 14 පාසල් යන වයසේ පසුවෙන පාසල් සිසුවියකගේ ඡායාරූප යොදැ ගැනිම්ම සම්භන්ධවද පැමිණිල්ලක් වේ.මොහු පිළිබද නීතිමය කටයුතු කිරීමට මොහුගේ තොරතුරු පහත දුරකථන අංකයට ලබාදෙන්න..

    cIWp21z.jpg
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Lankawe 90% page wala adminla mola baga thama oya wage... unuth allala danna one hire??? boru amu begal gajabinna dala thama page eka promot karaganne.. kisima creative gathiyak ne.. ekek monawahari demmama anith unoth copy kara kara danawa...
    adomai.....
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අනිත් page කෙසේ වෙතත් ඕක ban කරොත් නම් ලොකු දෙයක්. කව්රුහරි මැරුණත් මොකක්හරි කුනුහරුපයක් දාල ආතල් එකක් ගන්න මානසික ලෙඩෙක්.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Oka mama hithanne Kauru hari hadala dapu post ekak bn. Phone hora kiyanne mu da nedda kiyanna nam mama danne ne. But oya thiyenne SLCERT eke number eka. SLCERT ekata Legal powers ne mkt karanna. E kiyanne contact kara kiyala uwa arrest karanna be un haraha. Ehema karanawa nam Police eke Lama ha kantha karyanshaye number eka thamai danna thiyenne. Oya kauru hari hadala dapu ekak. :baffled:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක විතරක් නෙමෙයි තව බෑන් කරන්න ඕන පේජ් ගොඩාක් තියෙනවා,
    අල්ලපු ගෙදර ජංගි, ඌ අතේ ගහලා බඩු පිහපු රෙදි කෑල්ල පවා පෝස්ට් දානවා,
    ඒවා ශෙයාර් කරන කාලකන්නි සෙට් එකකුත් ඉන්නවනේ,
    ඇත්තටම මේවා මානසික අසහනකාරයෝ කරන දේවල්..
    මුල කාලේ ෆේස්බුක් වැදගත් දේවල් වලට පාවිච්චි උනා,
    දැන් නම් වෙන්නෙ හොදට වඩා නරක,
    බිස්නස් එකක් කරගෙන ෆේස්බුක් එකෙන් හම්බ කරගන්න උන්ට තමයි බඩේපාර වදින්නේ,
    පේජ් කාරයෝ කියන්නේ ලයික් ශෙයාර් ගන්න අම්මා තාත්තා හරි විකුනන උන්..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සම්බන්ධයෙන් කියලා හරියට ලියාගන්ඩ බැරි එවුන්ද cert එකේ ඉන්නේ..ලොල්