Phone Hora ගැන මොකද හිතන්නෙ

Status
Not open for further replies.

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    aniwa ban :yes:
    asahaneta wedima gaththa kiyamuko paaredi thotedi kellekge photo ekak..(hari ne e deth weradi thama) one ma nan thamanta balala delete karana ekai eka ratawate unta share karana ekai dekak..uba kiana kathawa eththa :yes:

    phone hora wage ponsiyo loku karan inna nisaa thamai unta raja magul..onna 6,7 iddi nan oya wage kunuharapa gon talk daaddi apital oku dewal wage denuna..eth meka wate inne e wage un kiala matanan hithenne

    මේක තමයි සීන් එක. කොහොමත් උගේ page එකේ comment කරලා තියෙන ගොඩක් උන් ඉස්කෝලේ යන පොඩි උන්. තව සමහර උන්ගේ කඳ බඩ මහත් උනාට මොලේ වයසට ගිහින් නෑ.
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    avatar557363_1.gif

    Phone Hora ගැන මොකද හිතන්නෙ. අපිත් කුණුහරප කියනව හැබැයි මචන් සමාජජාලා වෙබ් සයිට් වල පාලනයක් නෑ කියල ඒක බල්ලො බලල්ලු වගේ පාවිච්චි කරන එක වැරදියි.
    අනික මචන් ගොඩක් පොඩි එවුන් මහ එවුන් වෙන්න දගලනව මේව ආදර්ශයට ඇරගෙන.
    මගෙ 2007 වගේ FB තියෙද්දි මේ කිසිම ජරා ගොඩක් නෑ.
    මෙතන අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනව මචංල.
    මමත් මචං උඹළ වගේ ආතල් ගන්නව ඒත් බං මේක ඕවර් ගිහින් කියල උඹලට හිතෙන්නෙ නැත්ද?
    අනික පොරගෙ මම ලගදි පෝස්ට් එකක් දැක්ක පොර හොයාගත්ත කුණුහරප කියල දාල.
    මෙහෙමයි මචං මට නම් පේන්නෙ අපි මූව ඕනවට වඩා පුම්බල
    අනික මචන් ගෑණියෙක්ගෙ නිරුවද උස්සගෙන බොරුවට දගලන්න ඕනෙද බන්
    අපිත් බඩු ගහනව ආතල් ගන්නව ඒත් මූ පේජ් එකෙන් ටිකෙන් ටික අපේ සමාජය විනාශය කරනව.

    මම බ්ලොක් කරා කියල මේ ප්‍රශ්ණෙ විසදෙන්නෙ නෑ බන් කොච්චර උනත්.

    2007 fb aye enne naaa ban.. :(:(

    math dan fb yanne message balanna witharyi..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් තමුන්ගේ ආරක්ෂාව ගැන උපරිමයෙන් බලන්න ඕනේ. මම ඇති තරම් මේකේ කමෙන්ට් කරලා ඇති files delete කරලා වැඩක් නෑ එක්කෝ file shredder එකක් දාල file එක අයින් කරපන්, ලැප්ටොප් එකක් phone එකක් හදන්න දෙනවනම් nuke කරලා හරි කොහොමහරි සුද්ද කරලා දීපන් කියල.

    ඒත් මචන් දැන් හැම එකා ලඟම කැමරා තියෙනවා කියලත් අමතක කරන්න එපා. කෙල්ලෙක් රූම් යන්නම ඕනේ නෑ ඒකිගේ චරිතේ විනාශ වෙන්න. අපි කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ.

    කැමරා තිබ්බා කියලා හැම පුකටම අල්ලනෙත් නැ කැමරාවට පුක දෙන්නෙත් එක්තරා පිස්සුවක් තියන උන් (එක හරියට පච්ච කොටලා කාරබු දාලා ඉන්න උන්ට වෙන උන්ගේ කෙස් එකත් ඇති අහක යන ඒවාට පොලිසියෙන් අරන් යන්න) ඒවගේ ලංකාවේදී ලංකාවේ විදිහට වැඩ කරන්න ඕන. ඇමරිකාවේදී හෙළුවෙන් නැටුවා කියලා ප්‍රශනයක් නැ, ප්‍රශ්නේ ලංකාවේ ඉදන් ඇමරිකාවේ වැඩ දන්න හදන එක එහෙම කරනවා නම් ඉල්ලන් කන්න ලෑස්තිවෙනන ඕන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකක්වත් මූම උස්සලා නෙමෙයි නෙ?
    ඔය හැම එකම වෙන කොහෙන් හරි ලැබිච්ච ඒවා
    අකමැති උන්ට සෙට් වෙලා රිපෝර්ට් කරන්න පුලුවන්නෙ, ඔතන වෙන්නෙ මෙතන බැන්නට ඕකට ලයික් දාපු උන් ඉන්නෙ
    report wenakota thawa kenekge athmagaruthwe pahaatama watila. danis thuwala wela:P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කැමරා තිබ්බා කියලා හැම පුකටම අල්ලනෙත් නැ කැමරාවට පුක දෙන්නෙත් එක්තරා පිස්සුවක් තියන උන් (එක හරියට පච්ච කොටලා කාරබු දාලා ඉන්න උන්ට වෙන උන්ගේ කෙස් එකත් ඇති අහක යන ඒවාට පොලිසියෙන් අරන් යන්න) ඒවගේ ලංකාවේදී ලංකාවේ විදිහට වැඩ කරන්න ඕන. ඇමරිකාවේදී හෙළුවෙන් නැටුවා කියලා ප්‍රශනයක් නැ, ප්‍රශ්නේ ලංකාවේ ඉදන් ඇමරිකාවේ වැඩ දන්න හදන එක එහෙම කරනවා නම් ඉල්ලන් කන්න ලෑස්තිවෙනන ඕන

    පත්තර එහෙම කියවන්නම් ඉඳල හිටලා දකින්න පුළුවන් වෙයි Toilet වල කැමරා හයි කරලා මාට්ටු වෙච්ච ඒවා, ගෑනුන්ගේ ඇඳුම් යටින් වීඩියෝ කරන්න ගිහින් මාටු වෙලා ගුටි කාපු ඒවා එහෙම. අදත් එකක් දැක්ක ඔය වගේ. පොඩ්ඩක් හිටපන් හොයල දාන්නම්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Issara wage fb yanne na ban. Eth Ara pjoro leak unahama... Eka highlighted karala post dana seen nam keri wada
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    "කහටගස්‌දිගිලිය බස්‌ නැවතුම්පළේදී දහහත් හැවිරිදි බාලවයස්‌කාර පාසල් සිසුවියකට හොරෙන් පෙරේදා (22 දා) ඇගේ හිසෙන් පහළ ශරීරයේ කඳ කොටසේ පමණක්‌ ඡායාරූප ලබාගත් බව කියන චෝදනාවක්‌
    සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළකු කහටගස්‌දිගිලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත."

    gossiplankanews (ලින්ක් එක දාන්න බෑ ස්පෑම් කියල මාර්ක් වෙනවා)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පත්තර එහෙම කියවන්නම් ඉඳල හිටලා දකින්න පුළුවන් වෙයි Toilet වල කැමරා හයි කරලා මාට්ටු වෙච්ච ඒවා, ගෑනුන්ගේ ඇඳුම් යටින් වීඩියෝ කරන්න ගිහින් මාටු වෙලා ගුටි කාපු ඒවා එහෙම. අදත් එකක් දැක්ක ඔය වගේ. පොඩ්ඩක් හිටපන් හොයල දාන්නම්.

    දන්නවා බන් ආනුරාදපුරේ ඩොකෙකුත් ටොයිලට් වලට කෑම් හයි කරලා අහු උනේ, කොහොම උනත් පිට තැන වලදී ආරක්ෂා වෙන්න තමන් දැන ගන්න ඕන, ඕවාට ගොඩක් හේතු ගැනුන්ගේ අසංවර ඇදුම්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්නවා බන් ආනුරාදපුරේ ඩොකෙකුත් ටොයිලට් වලට කෑම් හයි කරලා අහු උනේ, කොහොම උනත් පිට තැන වලදී ආරක්ෂා වෙන්න තමන් දැන ගන්න ඕන, ඕවාට ගොඩක් හේතු ගැනුන්ගේ අසංවර ඇදුම්නේ

    :lol::lol::lol: really?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දන්නවා බන් ආනුරාදපුරේ ඩොකෙකුත් ටොයිලට් වලට කෑම් හයි කරලා අහු උනේ, කොහොම උනත් පිට තැන වලදී ආරක්ෂා වෙන්න තමන් දැන ගන්න ඕන, ඕවාට ගොඩක් හේතු ගැනුන්ගේ අසංවර ඇදුම්නේ

    උඹට කෙල්ලෙක් ඉන්නවනම්/ බැඳලානම් ඕක එයාගෙන් අහල බලපන්. කෙල්ලෙක් නැත්තන් ඉන්න කාලෙක තේරෙයි.

    අනික toilet එකක් අස්සේ කොහොමද බන් පරිස්සම් වෙන්නේ? ඇඳුම් ඇඳගෙන චූ කරන්නද?

    එක සැරයක් දොස්තර කෙනෙක් තමුන් ලඟට එන කෙල්ලෝ පරීක්ෂා කරන ගමන් වීඩියෝ කරලා තිබුනා. කොහොමද පරිස්සම් වෙන්නේ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උඹේ පවුලේ ගැනුන්ගේ නාන එවා ටොයිලට් යන ඒවා හොරෙන් අරන් නෙට් එකේ දාපන් උඹත් පැන්ටියක් ඇදන් ඒවත් දාපන් එතකොට තමයි රියලිටි වෙන්නේ :D
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    ara kiwa wage thamange kenekta mehema unoth kiyla hithna un dan adui.
    kollai, ballai hema ekama FB apuwahama ohoma thmai.
    thaththage salliwalin Airtel Rs30/= card ekak dagena
    phone ekakin net ena un thma oya page wala followers la.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹට කෙල්ලෙක් ඉන්නවනම්/ බැඳලානම් ඕක එයාගෙන් අහල බලපන්. කෙල්ලෙක් නැත්තන් ඉන්න කාලෙක තේරෙයි.

    අනික toilet එකක් අස්සේ කොහොමද බන් පරිස්සම් වෙන්නේ? ඇඳුම් ඇඳගෙන චූ කරන්නද?

    එක සැරයක් දොස්තර කෙනෙක් තමුන් ලඟට එන කෙල්ලෝ පරීක්ෂා කරන ගමන් වීඩියෝ කරලා තිබුනා. කොහොමද පරිස්සම් වෙන්නේ?

    ගැනුන්ගේ මෝඩ කම් වලට වෙන උන්ට කරන්න දෙයක් නැනේ

    පිට තැන්වල ටොයිලට් වලට නොයා හිටියා නම් හරිනේ

    මතකයි මතකයි සිරසේ ගියා නිවුස් එක, හ්හරි හැටි තැනකින් බෙහෙත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනනේ

    අනික තමයි අපි ඕවා මාහා දේවල් කියලා හිතුවට කෙල්ලෝ ගැනුන්ට ඕවා පඩයක් තරම් වත් ගණන් ගන් නැ, එහෙමත් කෙනෙක් තමයි හිතන්නේ

    යට ඇදුම් පෙන්න ඇදුම් අදිනවා, හොදටම දන්නවා පේනවා කියල එත් අදිනවා ඔය එක දෙයක් විතරයි
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ගැනුන්ගේ මෝඩ කම් වලට වෙන උන්ට කරන්න දෙයක් නැනේ

    පිට තැන්වල ටොයිලට් වලට නොයා හිටියා නම් හරිනේ

    මතකයි මතකයි සිරසේ ගියා නිවුස් එක, හ්හරි හැටි තැනකින් බෙහෙත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනනේ

    අනික තමයි අපි ඕවා මාහා දේවල් කියලා හිතුවට කෙල්ලෝ ගැනුන්ට ඕවා පඩයක් තරම් වත් ගණන් ගන් නැ, එහෙමත් කෙනෙක් තමයි හිතන්නේ

    යට ඇදුම් පෙන්න ඇදුම් අදිනවා, හොදටම දන්නවා පේනවා කියල එත් අදිනවා ඔය එක දෙයක් විතරයි
    yako kello bokka pupurala marei... :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගැනුන්ගේ මෝඩ කම් වලට වෙන උන්ට කරන්න දෙයක් නැනේ

    පිට තැන්වල ටොයිලට් වලට නොයා හිටියා නම් හරිනේ

    හරි හැටි තැනකින් බෙහෙත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනනේ

    මේ ටික උඹ කියන්න ඇත්තේ විහිලුවට වෙන්න ඇති කියල හිතනවා :oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ ටික උඹ කියන්න ඇත්තේ විහිලුවට වෙන්න ඇති කියල හිතනවා :oo:

    ඔවු බන් මොකද ගනුන්ගෙන් 99% අද වෙන කොට දන්නේ නැ ඉන්නේ ලංකාවේ කියලා උන් සෙල්ලන් දාන්නේ ඇමරිකන් ගැනු වගේ, ට්වි වලට එන වෙස බඩු ඉන්දියන් කාතා පොෂ් වෙන්න දගලන උන්ව අනුකරණය කර කර වෙස වෙනවා, ඇදුමක්වත් හරියට අදින්න ඉන්නේ කොහෙද කිසි දෙයක් දන් නැත්තන් කාගේද වරද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹේ පවුලේ ගැනුන්ගේ නාන එවා ටොයිලට් යන ඒවා හොරෙන් අරන් නෙට් එකේ දාපන් උඹත් පැන්ටියක් ඇදන් ඒවත් දාපන් එතකොට තමයි රියලිටි වෙන්නේ :D
    උඹට කෙල්ලෙක් ඉන්නවනම්/ බැඳලානම් ඕක එයාගෙන් අහල බලපන්. කෙල්ලෙක් නැත්තන් ඉන්න කාලෙක තේරෙයි.

    අනික toilet එකක් අස්සේ කොහොමද බන් පරිස්සම් වෙන්නේ? ඇඳුම් ඇඳගෙන චූ කරන්නද?

    එක සැරයක් දොස්තර කෙනෙක් තමුන් ලඟට එන කෙල්ලෝ පරීක්ෂා කරන ගමන් වීඩියෝ කරලා තිබුනා. කොහොමද පරිස්සම් වෙන්නේ?

    me ratadel umbata reply karala...

    ctooi...gonek unata kamak nea. ballek wage udu buranna epa :P :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔවු බන් මොකද ගනුන්ගෙන් 99% අද වෙන කොට දන්නේ නැ ඉන්නේ ලංකාවේ කියලා උන් සෙල්ලන් දාන්නේ ඇමරිකන් ගැනු වගේ, ට්වි වලට එන වෙස බඩු ඉන්දියන් කාතා පොෂ් වෙන්න දගලන උන්ව අනුකරණය කර කර වෙස වෙනවා, ඇදුමක්වත් හරියට අදින්න ඉන්නේ කොහෙද කිසි දෙයක් දන් නැත්තන් කාගේද වරද

    ehenam loguwak porawamu geanu ayata. ehemada aasa? :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    gonek unata kamak nea. ballek wage udu buranna epa :P :lol:

    Phone Hora ගැන මොකද... 09-24-2016 08:35 PM konda pana nethi ponsi huththa...tho wage un thama cuckold wala inne..lejjai

    කියන දේ කෙලින් කියපන් උඹ අම්මගේ පැන්ට් ඇදන් හොරෙන් අතල් ගන්න එකෙක් වගේ රේප් වලට තඩි කමන්ට් දාන්නේ නැතුව, උබල වගේ උන්ගේ අම්මලා දාර වෙස්යෝ නිසා තමයි උඹලටත් කොන්දක් නැතුව වෙස බඩූ වගේ කෙදිරි ගාන්නේ :D
     
    Status
    Not open for further replies.