Phone location tracker software ekak

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
Machanla,
මට ඕනේ ඕනේම phone එකක install වෙන, ඒ phone එක connect වෙන service tower (area) එක හොයා ගන්න පුළුවන් software එකක්. sms එකක් විදියට යවලා ඒක open කරාම hidden විදියට install වෙලා details එවන්න ඕනේ මගේ mobile no එකට හරි email එකකට හරි . අමතර features තියනවා නම් හොදයි.
 
lolois

Member
Nov 20, 2012
8
1
0
ඔහොම සොෆ්ට්වෙයාස් ඕන තරම් තියෙනවා! ගාණ $20,000න් ඉහළ තමා.... ඕවා තියෙන්නෙ හොටු කොල්ලන්ගේ ගොං බඩු හොයන්න නෙමෙයි ලොකු කේස් වලට:lol:
 
  • Like
Reactions: 910

lolois

Member
Nov 20, 2012
8
1
0
උඹට සේරම ෆීචර්ස් තියෙන්නත් ඕන... නිකම්ම ලැබෙන්නත් ඕන! :P
 
roshan7917

Member
Jun 14, 2012
765
83
0
piliyandala
ඔහොම සොෆ්ට්වෙයාස් ඕන තරම් තියෙනවා! ගාණ $20,000න් ඉහළ තමා.... ඕවා තියෙන්නෙ හොටු කොල්ලන්ගේ ගොං බඩු හොයන්න නෙමෙයි ලොකු කේස් වලට:lol:

Funny%2Bsmiley%2Bfaces%2Bcartoon%2B3.jpg
 
Dr.Drey

Active member
  • Nov 11, 2011
    279
    6
    28
    kandy
    ඔහොම සොෆ්ට්වෙයාස් ඕන තරම් තියෙනවා! ගාණ $20,000න් ඉහළ තමා.... ඕවා තියෙන්නෙ හොටු කොල්ලන්ගේ ගොං බඩු හොයන්න නෙමෙයි ලොකු කේස් වලට:lol:

    uba oya kiyana $20,000 software 1 nama dapan ko :P
     
    lolois

    Member
    Nov 20, 2012
    8
    1
    0
    uba oya kiyana $20,000 software 1 nama dapan ko :P

    විනාඩි 3යි ගූගල් කලේ එහෙම සොෆ්ට්වෙයා විකුණන සමාගම් 4ක වෙබ්සයිට් ලැබුනා! ඇයි උබට තනියම ගූගල් කරන්න අමාරුද මචන්?
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    විනාඩි 3යි ගූගල් කලේ එහෙම සොෆ්ට්වෙයා විකුණන සමාගම් 4ක වෙබ්සයිට් ලැබුනා! ඇයි උබට තනියම ගූගල් කරන්න අමාරුද මචන්?

    :lol::lol::lol: ආ මේ නොලිමිට් රකට පුක දෙන පොන්න හම්බයනේ
    කොගෙ වව්චර් දෙන්න එකෙක් ගූගල් කර ගනින්කෝ :lol::lol::lol: