Phone Lost help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machan mage kellage android phone eka ada nathiwela. Dan number eka wada karanne na. Mama android device manager eken try karala baluwa. eth eka on karala tibbe nadda koheda phone eke. Mokadda machan meka hoyaganna karanna one. Sim eka disconnect karanna weida mulinma kauru hari magodaiyak karanna kalin sim eken.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,727
    113
    anti theft app ekak install karala nathnam IMEI number ekath ekka policiye complaint ekak dana eka thamai macho karanna puluwan.

    policiye complaint ekak damata passe sim eka gana bayawenna deyak na mn hithanne.
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    police ekata IMEI eka deepan,un ta puluwan phone eka ethakota track karanna,Phone eka u on karoth nam mattu wenawa
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ ඉස්සෙලා සිම් එක කැන්සල් කරවපන් .. ඊට පස්සේ පොලිසි ගොහොන් අන්ට්‍රි එකක් දාපන්.. පොලිසියෙන් කියයි ඊට පස්සේ TRC යන්න කියල.. එමි එකත් අරගෙන ෆෝන් එකේ අයිති කෙනාගේ ID කාර්ඩ් කොපියකුත් අරගෙන ගියාම සිකුරිටි ලග තියෙනවා ෆෝම් එකක් එක අරගෙන ෆිල් කරපන් .. ඊට පස්සේ ඕක බාර දීල වරෙන් මචන්.. හැබැයි මාස ගානක් යනවා හම්බ වෙන්න :( පාර්ට්ස් ගැලෙව්වොත් කෙල වෙනවා..
     
    ok machan hetama yanna one wade karanna..