Phone nathiwela

MusaShii

Member
Jun 8, 2016
517
21
0
Phone eka nathi una ban, cl ekak awith Sakkuwata dagena meter 200k withara giye, dagaththu thana shop eke watila thiyenne.
a gamanma aran baluwama phone eka off. kade inna aya godakma hithawath, school yana kollo dennek witharamai kade gawa hitiye.
aye kawuruth awillath na. kalin parath phone ekak ussala policy gihin ahu una porak.
mama u kawuda kiyala hoyagena cl karala mata phone eke thiyena Numbers godak watinawa mama salli dennam Phone eka deepan kiwwama mu kiwwama ehenam hambela katha karamu kohatada enna puluwan kiyala.

yana tikatath dan koheda dan koheda kiya kiya mu thun parak cl kara. giyata passe pakaya na kiyanawa. pare giyapu yaluwoth muta talk karapu nisa baya unada manda. u mama a lagami kiyala dana gaththama poddak awul giya. heta Policy gihin balanawa ban.

gaththe nathnam mona magulakatada salli dennam phone eka deepan kiwama hambela katha karamu kiyana ekai awula :( 11 wasara un dennek. shik oii:(
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පොලිස් පැමිණිල්ලක් දැම්මොත් නම් mobitel එකෙන් IMEI එක ගන්න පුලුවන්. ඊට පස්සේ TRCSL එකේ complain එකක් දාන්න වෙයි. හොයාගන්න නම් පුලුවන් ඉතින් ඔය Company වලට උනන්දුවක් තියෙනවා නම්
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    පොලිස් පැමිණිල්ලක් දැම්මොත් නම් mobitel එකෙන් IMEI එක ගන්න පුලුවන්. ඊට පස්සේ TRCSL එකේ complain එකක් දාන්න වෙයි. හොයාගන්න නම් පුලුවන් ඉතින් ඔය Company වලට උනන්දුවක් තියෙනවා නම්
    Heta gihin Complain ekak danawa, Thanks machan reply ekata