Phone Number එක මාස 6කින් වෙන කෙනෙකුට දෙනවා...

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    Phone Number එක මාස 6කින් වෙන කෙනෙකුට දෙනවා...

    දන් නැති කට්ටිය අනිවා බලන්න

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඉතින් බන් මාස 6ක් දෙනවනේ, එච්චර කල් පාවිච්චි නොකර මොනවද කරන්නේ, අනිත් එක එච්චර කල් use නොකර ඉන්නවනම් අදාළ company එක දැනුවත් කරා නම් හරි, ඒ කියන්න අපි පිට රට වගේ යනවනම්
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    ඕක අතීතයේ ඉදල කොරන දෙයක්නේ බන්ස් ....සල්ලි ගෙවාගන්න බැරි අනතයන්ගේ ඒවා විකුනනෝ :sorry::sorry:
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    ȜMA X;19523841 said:
    dialog withrak neme ban okkama un oya wade kranwa. slt eka e kale idan oya wade kara

    Etisalat එකෙන් කරන්නේ නැහැ මගේ ලග පවිචේ නොකරපු සිම් එකක් තියෙනවා තාම මොකුත් කරලා නැහැ
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Etisalat එකෙන් කරන්නේ නැහැ මගේ ලග පවිචේ නොකරපු සිම් එකක් තියෙනවා තාම මොකුත් කරලා නැහැ

    :yes::yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොකද්ද යකෝ එකේ තේරුම. මම සල්ලි දීලා සිම් එක ගන්නේ. මට ඕනේ නම් මන් සල්ලි දානවා. මේකේ ඉන්න ටෙලිකොමිනිකෙසන් කොම්පන්ය් හෙන ලොකු සින්. කොහෙද ඉතින්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,913
    1,111
    113
    Hamilton, NZ
    Etisalat එකෙන් කරන්නේ නැහැ මගේ ලග පවිචේ නොකරපු සිම් එකක් තියෙනවා තාම මොකුත් කරලා නැහැ

    reuse කරන්න උන්ගේ කනෙක්ශන් වැඩිය නැති නිසා බන්. හච් වල කරන්නෙත් නෑ
     
    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    me ahapallako mata wela tiyena deyak. Dialog bill arrears kiyala Samatha mandala dala. den man moko machanla koranda one...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,913
    1,111
    113
    Hamilton, NZ
    me ahapallako mata wela tiyena deyak. Dialog bill arrears kiyala Samatha mandala dala. den man moko machanla koranda one...

    පලයන් එන්න කියලා තියන තැනට :lol: dialog එකේ lawyer හරි උව represent කරන එකේක් හරි එනවා. එතන ඉන්න ජූරි එක ඉස්සරහා සින් එක විසදගන්න තියෙන්නේ. යන්නැතුවනම් ඉන්න එපා උසාවි දානවා අනිවා.
     
    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    ȜMA X;19524000 said:
    පලයන් එන්න කියලා තියන තැනට :lol: dialog එකේ lawyer හරි උව represent කරන එකේක් හරි එනවා. එතන ඉන්න ජූරි එක ඉස්සරහා සින් එක විසදගන්න තියෙන්නේ. යන්නැතුවනම් ඉන්න එපා උසාවි දානවා අනිවා.

    wisdaganna kiyanne gewanna wei neda machan...
     
    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    ȜMA X;19524066 said:
    කොහෙමත් ගෙවන්න වෙනවා බන්. උඔට ඕන්නම් තව මාසක් වගේ කල් දෙයි ගෙවන්න.

    මම මාෙසට රැ. 500 වෙග් ෙගවන්නම් කිව්ෙවාත් ෙමාකද ෙවන්ෙන් මචං
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    ȜMA X;19523957 said:
    reuse කරන්න උන්ගේ කනෙක්ශන් වැඩිය නැති නිසා බන්. හච් වල කරන්නෙත් නෑ

    Etisalat එකේ සල්ලි දැම්මත් ඕන කාලයක් තියෙනවා බන් කල් ඉකුත් වෙන දිනයක් නැහැ ඒක නිසා වෙන්න ඕනේ සිම් එක කපන්නේ නැත්තේ උන්, බෙල් එකෙත් එහෙමයි සල්ලි දැම්මට පස්සේ හුග කාලයක් පුලුවන්
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    Etisalat එකෙන් කරන්නේ නැහැ මගේ ලග පවිචේ නොකරපු සිම් එකක් තියෙනවා තාම මොකුත් කරලා නැහැ

    ane palayan ban yanna karnawa ban mage ekka karla ehema mama aran baluwa kellek katha karnane :shocked::shocked:;)