ȜMA X;19523841 said:dialog withrak neme ban okkama un oya wade kranwa. slt eka e kale idan oya wade kara
Etisalat එකෙන් කරන්නේ නැහැ මගේ ලග පවිචේ නොකරපු සිම් එකක් තියෙනවා තාම මොකුත් කරලා නැහැ

Etisalat එකෙන් කරන්නේ නැහැ මගේ ලග පවිචේ නොකරපු සිම් එකක් තියෙනවා තාම මොකුත් කරලා නැහැ
me ahapallako mata wela tiyena deyak. Dialog bill arrears kiyala Samatha mandala dala. den man moko machanla koranda one...
dialog එකේ lawyer හරි උව represent කරන එකේක් හරි එනවා. එතන ඉන්න ජූරි එක ඉස්සරහා සින් එක විසදගන්න තියෙන්නේ. යන්නැතුවනම් ඉන්න එපා උසාවි දානවා අනිවා.ȜMA X;19524000 said:පලයන් එන්න කියලා තියන තැනටdialog එකේ lawyer හරි උව represent කරන එකේක් හරි එනවා. එතන ඉන්න ජූරි එක ඉස්සරහා සින් එක විසදගන්න තියෙන්නේ. යන්නැතුවනම් ඉන්න එපා උසාවි දානවා අනිවා.
wisdaganna kiyanne gewanna wei neda machan...
ȜMA X;19524066 said:කොහෙමත් ගෙවන්න වෙනවා බන්. උඔට ඕන්නම් තව මාසක් වගේ කල් දෙයි ගෙවන්න.
මම මාෙසට රැ. 500 වෙග් ෙගවන්නම් කිව්ෙවාත් ෙමාකද ෙවන්ෙන් මචං
ȜMA X;19523957 said:reuse කරන්න උන්ගේ කනෙක්ශන් වැඩිය නැති නිසා බන්. හච් වල කරන්නෙත් නෑ
Etisalat එකෙන් කරන්නේ නැහැ මගේ ලග පවිචේ නොකරපු සිම් එකක් තියෙනවා තාම මොකුත් කරලා නැහැ