මම මේ කියන්න යන්නේ අපේ ෆෝන් නම්බර් එක පාවිච්චි කරලා ගණිතමය වශයෙන් කරන පොඩි විජ්ජාවක්. ඔයාලා සමහර විට මේක දන්නවත් ඇති. දන්නේ නැති අය කොලයක් අරන් හදලා බලන්න.
මම මේක හදන්න උදාහරණයක් විදියට ගන්නවා 2278689 කියන නම්බර් එක
ඉස්සෙල්ලම මේ නොම්බරේ මේ විදියට ලියාගන්න 227-8689 දැන් මේකේ කොටස් දෙකක් තියනවා නේ. මුලින්ම කරන්න තියෙන්නේ මුල්ම ඉලක්කම් තුන (227) වැඩි කරන්න ඕනා 80 න්. එතකොට මගේ උදාහරණෙ හැටියට එන්නේ
227 x 80 = 18160
ඊට පස්සේ ඒ එන උත්තරේට 1 ක් එකතු කරනවා
18160 + 1 = 18161
ඊට පස්සේ ඒක වැඩි කරනවා 250 න්
18161 x 250 = 4540250
ඊට පස්සේ ඒ එන උත්තරේට එකතු කරනවා අපේ ටෙලිෆෝන් නොම්බරේ දෙවෙනි කොටසේ තියන ඉලක්කම් 4 නොම්බරේ (මගේ උදාහරණෙ හැටියට නං 8689)
4540250 + 8689 = 4548939
ඊට පස්සේ ඒ එන උත්තරේට ආයෙත් අපේ ටෙලිෆෝන් නොම්බරේ දෙවෙනි කොටසේ තියන ඉලක්කම් 4 නොම්බරේ (මගේ උදාහරණෙ හැටියට නං 8689) එකතු කරනවා
4548939 + 8689 = 4557628
දැන් ඒ ආපු උත්තරෙන් 250 ක් අඩු කරනවා
4557628 - 250 = 4557378
දැන් ඒ ආපු උත්තරේ 2 න් බෙදනවා
4557378 / 2 = 2278689
බලන්න ඒ එන උත්තරේද කියලා ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක

ගොනා කියල මරන්නද 