phone repair කරන අය එන්නෝ.. පොඩි උදව්වක් ඔ්නේ...
මචං මේකයි සීන් එක. මං ළග ෆෝන් එකක් තියෙනව. ඒකෙ මචං battery එක දාල on කරාට vibrate වෙනව, ඒත් on වෙන්නෙ නෑ. charger එකට ගහල තියෙද්දි on කරල ඔ්න වැඩක් කරගන්න පුලුවන් මචං. charging කියල වැටෙනව. ඒත් කොච්චර තිබ්බත් 0%. battery එකේ කිසිම අවුලක් නෑ මචං. මට හිතෙන්නෙ battery එකෙන් current එක detect කරගන්න IC එක ගිහිං කියල. ඒත් එහෙම එකක් තියෙනවද කියල හිතාගන්න බෑනෙ බං. එහෙම IC තියෙනවද? කොහොමද ඒක හොයාගන්නෙ? මට එහෙම හිතුනෙ මොකද බං, 4n එක on කරගන්න press කරාම battery එකෙන් current එක detect කරගන්න බැරි නිසා battery 0% විදියට පේන්නෙ. එතකොට on වෙන්න දෙන්නෙ නෑ. charge එකට connect කරාම කෙලින්ම battery එක හරහාම එන්නෙ නැති නිසා ඒක ප්රශ්නයක් වෙන්නෙ නෑ. ඒකයි on වෙන්නෙ.
ඒත් මගේ උපකල්පනය හරිද දන්නෙ නෑ බං.
ඉතිං බං, උඹලට හිතෙන විදියට මොකද අවුල? IC එකක අව්ලක්නම් හරියටම ඒකෙයි කියල කොහොමද හොයාගන්නෙ බං? මට උදව් කරපංකෝ..
EDIT:
තව මචං battery එක ගලවල නිකං charge එකට ගැහුවත්, battery එකක් ඇවිත් මැද බෝලයක් කරකැවිල off වෙනව, ආපහු on වෙලා එකම දේ loop වෙනව බං.

Last edited: