Phone Repair Shop

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Phone එක Huawei Nova 9 එකක්...
    වතුරට වැටිල phone එක on වෙන්නෙ නෑ...
    මුලින්ම දුන්නෙ මහරගම චින්තන එකට... එතනින් කිව්ව power ic එක ගිහින් තියෙන්නෙ ඒක නෑ company එකට දෙන්න කියල...
    ඊට පස්සෙ company එකට දුන්නම කිව්ව හදන්න බෑ කියල...

    Phone එකේ තියෙන data ටික ගන්නයි ඕන කොහොමහරි...
    හොද place එකක් නැද්ද???
    ලොකු උදව්වක්...
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    phone එකේ diagram එක බලලා power ic එකක් හොයගෙන ඒකට ගැලපෙන power ic එකක් තියන අයින් කරපු වෙන phone එකක් හරි ඒ power ic එකම හරි හොයාගන්න පුලුවන්වෙයි
     
    • Like
    • Love
    Reactions: kvu and DHE

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    deadfix or deathfix wage name ekak tiyena ekak tiyenawa, eka karala dei, fb page eka search karala contact karagena courier karanna mchn, godak durata goda dagnna puluwan wei.
     
    • Love
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    phone එකේ diagram එක බලලා power ic එකක් හොයගෙන ඒකට ගැලපෙන power ic එකක් තියන අයින් කරපු වෙන phone එකක් හරි ඒ power ic එකම හරි හොයාගන්න පුලුවන්වෙයි
    එහෙම වැඩකට අත ගහන්න බයයි මචං... :baffled:
    එහෙනම් ඕව කරන එකෙක්ට දෙන්න ඕන power ic එකක් හොයාගෙන...
    Atheeq Tech try karala balanna..
    Un course nokarana kaleta vitharai weda baraganne.
    තෑන්ක්ස් මචං මම බලන්නම් :love: