Phone Repair

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machansla mata ARC S ekaka housing ekak change karaganna oone, MC, Unity or e hariye hoda place ekak danna kenek kiyannako :) :):)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    දන්න තරමින් Sony Ericsson වල හවුසින් මාරු කරන්න අමාරුයි. ටච් එක අවුල් වෙනවා.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    දන්න තරමින් Sony Ericsson වල හවුසින් මාරු කරන්න අමාරුයි. ටච් එක අවුල් වෙනවා.

    e hariyata screen eka galewwe naththam machan :) eka thamai me hodama place ekak hoyanne :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    screen එකත් දාන්න වෙයි මොකද ගලවද්දි ගොඩක් වෙලාවට screen එක damage වෙනව.
    මොකද වෙලා තියෙන්නෙ ෆෝන් එකට? කොයි හරියද ඩැමේජ් වෙලා තියෙන්නෙ? :eek:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    matath ekak daaganda one, mage ekath arc s, housing eka pupurala thiyenne, matath kiyapan plc ekak hambunoth gaanath ekkama