Phone sell

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචන්ල ් ෆෝන් එකක් විකුනන්න දැම්ම

    ගන්න එකා මගටම එන්න කියනවා ගෙදෙට්ට එන්න කිව්වම බැම කියනවා

    මට මුගේ කතාවෙන් හෙන සැකයි

    මෙහෙම සින් වෙච්ච එවුන් ඉන්නවද

    ඌ මට මගට කතා කරන්නේ උත් බයේද දන්නේ නැ නේද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    ගෙදරට එන්න බැරිනම් බම්බු ගහ ගන්න කියහන් 🤷 හැමෝම විකුණන මිනිහ ඉන්න තැනකට ගිහින් තමා ගන්නෙ. ඔය කියන විදිහට වාහනයක් එහෙම විකුණන්න වෙන්නෑනෙ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,264
    9,753
    113
    අපිනම් ඉස්කෝලෙ යන කාලෙ නුගේගොඩ පාලම යටට තමා එන්න කියන්නෙ ගෙවල් ලඟට එන්න කිව්වට යන්නෙ නෑ ! එක්කො අපි දන්න කැෆේ එකකට එන්න කිව්ව
     
    • Like
    Reactions: JohnSnow

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Me dawas wala ithin sure na :P Issara nan gihin dila thiyenawa aulak wela na :rolleyes2:
    ගෙදරට එන්න බැරිනම් බම්බු ගහ ගන්න කියහන් 🤷 හැමෝම විකුණන මිනිහ ඉන්න තැනකට ගිහින් තමා ගන්නෙ. ඔය කියන විදිහට වාහනයක් එහෙම විකුණන්න වෙන්නෑනෙ.

    ඔව් එකනේ බන් සීන් එක
    මු කතාවත් අමුතුයි මචන් මචන් එන්න බැ මචන් අදම ගන්න ඕනේ බන් කියනවා

    නුගේගොඩ එන්නලු පස්සේ කියනවා කොට්ටාවට එන්නලු
    කඩේක ඉදන් කරමුලු

    ගෙදර වරෙන් දැන් උනත් දිල් එක කරමු කිව්වම බැලු
    කොට්ටාවට එන්නම්ලු සිද්දමුල්ලට එන්න බැලු
     
    • Like
    Reactions: JohnSnow

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ඔව් එකනේ බන් සීන් එක
    මු කතාවත් අමුතුයි මචන් මචන් එන්න බැ මචන් අදම ගන්න ඕනේ බන් කියනවා

    නුගේගොඩ එන්නලු පස්සේ කියනවා කොට්ටාවට එන්නලු
    කඩේක ඉදන් කරමුලු

    ගෙදර වරෙන් දැන් උනත් දිල් එක කරමු කිව්වම බැලු
    කොට්ටාවට එන්නම්ලු සිද්දමුල්ලට එන්න බැලු
    ubalage gedara billek innawa neh :rolleyes: :lol: :rofl: :P
    me dawas wala ekkek wath sure ne bn anthimata ubata phone ekai salli dekama nethi wenna puluwan
    id copy ekkak denna puluwan kiwwada :rolleyes:
     
    • Like
    Reactions: JohnSnow

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ubalage gedara billek innawa neh :rolleyes: :lol: :rofl: :P
    me dawas wala ekkek wath sure ne bn anthimata ubata phone ekai salli dekama nethi wenna puluwan
    id copy ekkak denna puluwan kiwwada :rolleyes:
    ඔව් මම අග්රිමන්ට් එකක් ගහල එහෙම දෙන්න හදන්නේ 100000 ඩිල් එක බන්
    මු එන්න කියන විදිහ අල්ලන්නේ නැ මට
    අයිඩි කොපි එහෙම ගහන්න එපැයි බන් කඩ වල හොයා හොයා යන්න එපැයි
    ගෙදර ඔකොම කරන්න පුළුවන් නිසා මුට එන්න කිව්වේ
    අනේ මන්ද අද කාලේ
     
    • Like
    Reactions: JohnSnow

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන්ල ් ෆෝන් එකක් විකුනන්න දැම්ම

    ගන්න එකා මගටම එන්න කියනවා ගෙදෙට්ට එන්න කිව්වම බැම කියනවා

    මට මුගේ කතාවෙන් හෙන සැකයි

    මෙහෙම සින් වෙච්ච එවුන් ඉන්නවද

    ඌ මට මගට කතා කරන්නේ උත් බයේද දන්නේ නැ නේද ?

    oke mkkak hri awlk athi bn aniwa nathnm oka horek uba yana epa ema
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔව් එකනේ බන් සීන් එක
    මු කතාවත් අමුතුයි මචන් මචන් එන්න බැ මචන් අදම ගන්න ඕනේ බන් කියනවා

    නුගේගොඩ එන්නලු පස්සේ කියනවා කොට්ටාවට එන්නලු
    කඩේක ඉදන් කරමුලු

    ගෙදර වරෙන් දැන් උනත් දිල් එක කරමු කිව්වම බැලු
    කොට්ටාවට එන්නම්ලු සිද්දමුල්ලට එන්න බැලු

    Phone nan gihillama thama dila thiyenne man ganna un laga paatha newei hinda. Samahara un kohomath amuthui thama eth sure naththan yanna epa me dawas wala risk eka wadine :dull:
     
    • Like
    Reactions: JohnSnow

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,369
    113
    මාලඹේ
    Phone එක දුන්නේ නැතත් අවුලක් නැහැ ඕකුන් කවුද කියන්න දන්නේ නැහැ නේ. අත ඇරලා දාන්න
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    mehema ekak tiyenawa samaharak godak dura idan nam enne.gewal gane enna kemathi ne. uge wahanekin newei nam enne. mokada gewal hoyannath kattak kanna epei. eth ithin ane manda ohoma ewn aduine :eek:
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    මම නම් ඔහොම දෙද්දී බැංකුවක් ළඟ,නැත්නම් නුවර පත්තෙනම් kcc එකේදී වගේ තමා, ඌ එන්නම බෑ කියනවනම් අතඇරලා දාන්න වැඩේ,,හැබැයි මචං මේ දවස්වල දන් නැති උන් ගෙදරට ගෙන්නගන් නැති එකත් හොදයි,කොරෝනා සීන් නිසා, ඌත් එහෙම හිතලා ගෙදරට එන්න බෑ කියනවද දන් නෑ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Yaluwo 2nek ekka palayan ,
    Miyuru & his 2 other friends

    833418-bigthumbnail.jpg


    vs buyer and his two friends

    taking-break-brutal-guys-pose-260nw-1630301599.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Thanks machanla

    වැඩි දුරක් නැ පොර ඉන්නේ පිටකෝට්ටේ ගෙවල් මාලබේ
    මුට කොට්ටවට එන්න බැ කියනවා
    විල් එකක් වරෙන් කිවිව සල්ලි දෙන්න එත් බලු
     
    • Like
    Reactions: JohnSnow

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේ දවස්වල බලාගෙන මචන්. කොරෝනා සීන් එක වාසියට ගත්ත හොරු ඉන්නව. යනවනම් තව දෙන්නෙක් එක්ක යන්න
     
    • Like
    Reactions: JohnSnow