Phone shop හෙල්ප්.....

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    සාධාරණ ගානකට , වගකීමක් ඇතුව විශ්වාසවන්තව ෆෝන් එකක් ගන්න පුළුවන් හොර මගඩි තක්කඩිකම් කරන්නේ නැති ෆෝන් කඩ මොනවාද?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    Dialog එකෙන් ගනින් බන් . තුට්ටු දෙකේ කඩ වලට යන්න එපා .