Phone SIM Help

Khonshu

Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    මේකයි මචන් වෙලා තියෙන්නෙ. මගෙ ෆොන් එකේ එකපාරටම කලින් වතාවල් වල දාලා තිබ්බ ඩයලොග් සිම් වැඩ නැතුව ගියා පස්සෙ මේ සිම් එක වෙන ෆෝන් එකකට දැම්මත් වැඩ කරේ නෑ. පස්සෙ ඩයලොග් එකට ගිහින් වෙන සිම් එකකට change කරාට පස්සෙ වැඩේ හරි ගියා පස්සෙ අයෙත් දෙතුන් වතාවක්ම මේ වැඩේම වෙලා සිම් එක මාරු කරාට පස්සෙ හරි ගියා. මම හිතුවෙ මේක ඩයලොග් එකෙන් මොකක් හරි වෙන වැඩක් කියල. ඒත් දැන් ටිකකට කලින් මම කලින් වැඩ කරපු හච් සිම් එකකුයි ඩයලොග් සිම් එකයි දෙකම දැම්මට පස්සෙ සිම් දෙකම වැඩ කරන්නෙ නැතිව ගියා. මේ දෙකම වෙන ෆොන් එකකටත් මාරු කරා, ඩොන්ගල් එකකටත් ගහල බැලුව ඒත් වැඩ නෑ. Not registered on network කියල තමයි සිම් දෙකේම පෙන්නනෙ? මේක වෙන්නෙ ෆෝන් එකේ අවුලක් නිසාද? සිම් එකපාරටම not registered වෙන්නෙ ඇයි? Phone එක Samsung A50
     
    • Sad
    Reactions: DHE

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆෝන් එකේ මොකක් හරි දෙයකින් සිම් එකේ ඩයලොග් network එකේ ඩේටා මැකිල හෝ කරප්ට් වෙනව ඇති මම හිතන්නෙ..A50 සෝෆ්ට්වෙයාර් අවුලක් නම් වෙන ෆෝන් එකකට දැම්මම සිම් එක වැඩ කරන්ඩ එපාය. 🤔
     
    • Like
    Reactions: HKavinda

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    මේකයි මචන් වෙලා තියෙන්නෙ. මගෙ ෆොන් එකේ එකපාරටම කලින් වතාවල් වල දාලා තිබ්බ ඩයලොග් සිම් වැඩ නැතුව ගියා පස්සෙ මේ සිම් එක වෙන ෆෝන් එකකට දැම්මත් වැඩ කරේ නෑ. පස්සෙ ඩයලොග් එකට ගිහින් වෙන සිම් එකකට change කරාට පස්සෙ වැඩේ හරි ගියා පස්සෙ අයෙත් දෙතුන් වතාවක්ම මේ වැඩේම වෙලා සිම් එක මාරු කරාට පස්සෙ හරි ගියා. මම හිතුවෙ මේක ඩයලොග් එකෙන් මොකක් හරි වෙන වැඩක් කියල. ඒත් දැන් ටිකකට කලින් මම කලින් වැඩ කරපු හච් සිම් එකකුයි ඩයලොග් සිම් එකයි දෙකම දැම්මට පස්සෙ සිම් දෙකම වැඩ කරන්නෙ නැතිව ගියා. මේ දෙකම වෙන ෆොන් එකකටත් මාරු කරා, ඩොන්ගල් එකකටත් ගහල බැලුව ඒත් වැඩ නෑ. Not registered on network කියල තමයි සිම් දෙකේම පෙන්නනෙ? මේක වෙන්නෙ ෆෝන් එකේ අවුලක් නිසාද? සිම් එකපාරටම not registered වෙන්නෙ ඇයි? Phone එක Samsung A50
    matath oya wage ekak wuna ekaparak
    A21s ekaka eka Mobitel sim ekak dala thibbe
    ekaparama signal nathiwenw aye enawa
    Passe eka dwsk naththatama nathiwuna..wena phone ekakata sim eka damma eth harigiye na
    Itapasse Mobitel eken aluth sim ekakata maru karagaththa
    Dan masa 6k wage..aye nm mkth wune na
     
    • Like
    Reactions: kinkon

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    ෆෝන් එකේ මොකක් හරි දෙයකින් සිම් එකේ ඩයලොග් network එකේ ඩේටා මැකිල හෝ කරප්ට් වෙනව ඇති මම හිතන්නෙ..A50 සෝෆ්ට්වෙයාර් අවුලක් නම් වෙන ෆෝන් එකකට දැම්මම සිම් එක වැඩ කරන්ඩ එපාය. 🤔
    matath oya wage ekak wuna ekaparak
    A21s ekaka eka Mobitel sim ekak dala thibbe
    ekaparama signal nathiwenw aye enawa
    Passe eka dwsk naththatama nathiwuna..wena phone ekakata sim eka damma eth harigiye na
    Itapasse Mobitel eken aluth sim ekakata maru karagaththa
    Dan masa 6k wage..aye nm mkth wune na
    eka thamai wela thiyenne. Man hithanne Dialog eka dala thiyena sim slot eke mokakhari awlak.