Help Machanla Please Phone Tracking
මචන්ලා මගේ ගාව android phone 2ක් තියෙනවා.. එක phone එකකින් අනිත් phone එක track කරන්න application එකක් කියනවද free එකක්..
මචන්ලා මගේ ගාව android phone 2ක් තියෙනවා.. එක phone එකකින් අනිත් phone එක track කරන්න application එකක් කියනවද free එකක්..
P.S. කෙල්ලෙක්ව Track කරන්න නෙමෙයි. ඒවාට PC application තියෙනවා.. මට ඕනේ Phone එකෙන් අනිත් Phone එක Track කරන app එකක්..
Last edited:

ubata jeewithey ekka epa wei oya phone track karapu kaalekata ...oya wadey karanna epa ban.....oka oluwe kakumak ...kawadawath nagitive wen na kisima deyak aniwaa ..1100%