phone එකක් off කරල තියනකොට track කරන්න පුළුවන් ඇප්ස් තියනවද? එහෙම නැත්නම් phone එක off කරන්නත් pw දාන්න පුළුවන් වෙන්න හැදුවනම් හරිනේ. එතකොට අඩුම ගානේ battery බහිනකන්වත් කාලේ තියනව phone එක locate කරගන්න.
මේ ගැන උඹලගෙ අදහස කොහොමද?
මේක දාන්න හේතුව ලඟදි මගේ s8 එක නැති උන නිසා.
මේ ගැන උඹලගෙ අදහස කොහොමද?
මේක දාන්න හේතුව ලඟදි මගේ s8 එක නැති උන නිසා.
joke.