Guys MI Band 5 තියනව මම මාස 7ක් විතර use කලේ නෑ. Charges බැහැල තිබ්බෙ. අද charge කලාට පස්සෙ battery drain වෙන්න ගත්තනෙ ඉක්මනට. මොකක්ද case එක? Battery එකට කෙල වෙලාද? App settings වා battery බහින්න පුළුවන් ඔක්කොම ඒව off කලා sleeping tracking heart rate අනන් මනං. Reboot කරලත් බැලුව. හරියන් නෑ වගේ