Phone usage HELP :(

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    මචන්ලා කැම්පස් එකේ Report එකකට Phone Usage details ටිකක් හොයාගන්න ඕනී. පල්ලෙහා ලින්ක් එකෙන් ලොග් වෙලා fill කරලා support එකක් දෙන්න :)

    සහයෝගය දෙන හැමෝටම REP +11 ගානෙ

    https://goo.gl/forms/ULrQVogGgvgopPEQ2

    :cool:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Done..

    Credit Card එක online goods ගන්න use කරනවද කියල ප්‍රශ්නයක් අහල තියෙනවා (Do you purchase goods and services online using a credit or debit card?)..ඊට පස්සේ තියෙනවා (8. If "No" state your reasons.) කියලා..මේ 8 වෙනි ප්‍රශ්නය mandatory..ඒක mandatory කරන්න එපා..උඩින් "Yes" දැම්මත් මේ 8 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න වෙනවා...
     
    • Like
    Reactions: unicornx

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Done..

    Credit Card එක online goods ගන්න use කරනවද කියල ප්‍රශ්නයක් අහල තියෙනවා (Do you purchase goods and services online using a credit or debit card?)..ඊට පස්සේ තියෙනවා (8. If "No" state your reasons.) කියලා..මේ 8 වෙනි ප්‍රශ්නය mandatory..ඒක mandatory කරන්න එපා..උඩින් "Yes" දැම්මත් මේ 8 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න වෙනවා...

    Thanks for the feedback saho..... :yes: