phone waddo enna...help need!!

weebly

Member
Apr 22, 2010
574
10
0
Machan mage nokia n900 eke display eka gihin. Softlogic eken kiwa robbon eka gihin kiyala.bt lankawe ribbon ganna naalu. mama wena ratakin gennanna kiyala baluwe.Danna kenk mata kiyanawada mama gennanna one ribbon eka hariyatama....plzz help...

ebay wage genna puluwan link ekak thiyenawa nam daapalla...
 

jusi

Well-known member
  • Sep 2, 2012
    962
    835
    93
    මචං ඕක උඹම ebay එකේ හොයල ගන්න එක හොදයි. ගැන ප්‍රශ්නයක් තියෙනවනම් ඒ වෙලෙන්දගෙන් අහල දැනගන්න
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan meka kiyala sure da?
    ඔක කැමරා එකේ බන්.. ඩිස්ප්ලේ එකට එන්නෙ දුන්නක් වගේ නැමුනු එකක්.. මොකද බන් ඔක සොෆ්ට්ලොජික් එකේ නැත්තේ.. තියනවනේ.. උබ හච් බිල්ඩින් එක ලග රෙපෙයාර් සෙන්ටර් එකේ බැලුවද? සොෆ්ට්ලොජික් එකේ තියනවා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    menna meka thama ubata ona karanne..

    nokia_n900_flex_cable_01__83411.1323503954.1280.1280.jpg
     

    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    ඔක කැමරා එකේ බන්.. ඩිස්ප්ලේ එකට එන්නෙ දුන්නක් වගේ නැමුනු එකක්.. මොකද බන් ඔක සොෆ්ට්ලොජික් එකේ නැත්තේ.. තියනවනේ.. උබ හච් බිල්ඩින් එක ලග රෙපෙයාර් සෙන්ටර් එකේ බැලුවද? සොෆ්ට්ලොජික් එකේ තියනවා.
    im @kandy machan