phone warranty

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    machan seller warranty thiyena phonewala gana aduiyne companty warranty thiyena ewata wada.seller warranty kiyanne mokakda?

    seller warranty kiyanne boru seen ekak ban. hema welawakama company warranty balapan ekath poddak double check karapan
     
    • Like
    Reactions: D_Mad

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    seller warranty = "මේකට දෙන්න විදියක් නෑ මල්ලි ඔයා මෙහෙම කරගෙන නේ.. අරක මෙහෙම වෙලා නේ.. මේක cover වෙන්නේ නෑ මල්ලි.."

    warranty නෑ කියල දෙනවා වෙනුවට ඕක දෙන්නේ.. ගන්න device එකට company warranty දෙන තැනකින් ගන්න.. authorized resellers ඉන්නවා දැන් ගොඩක් brands වලට..
     
    • Haha
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    seller warranty = "මේකට දෙන්න විදියක් නෑ මල්ලි ඔයා මෙහෙම කරගෙන නේ.. අරක මෙහෙම වෙලා නේ.. මේක cover වෙන්නේ නෑ මල්ලි.."

    warranty නෑ කියල දෙනවා වෙනුවට ඕක දෙන්නේ.. ගන්න device එකට company warranty දෙන තැනකින් ගන්න.. authorized resellers ඉන්නවා දැන් ගොඩක් brands වලට..
    Ehenm 3-4k labe balanne nathuwa company wrrnty thiyena ekak gammu