Phone_එකක්_ගෙන්නන්න

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
Phone_එකක්_ගෙන්නන්න

Amazon එකෙන් phone එකක් ගෙන්නන්න බැලුවෙ. ලංකවේ Custom එකට අනිවා අහු වෙයිද, නැත්නම් අහු නොවෙන්නත් ඉඩ තියෙනවද?

Tax ගෙවල, TRC එක අස්සෙ රිංගන්න වෙයිද?
 

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    honda phone ekak recommend karanna machanla :yes:
    :confused:
    Display 5.5
    Ram3 Gb
    Rom 32 Gb


    fingerprint thiyena , camera ekath honda dual sim habayi memory card eka second sim slot ekata use wennathi :D

    Ganna ithin 30000 k withra thama puluwan , GR5 2017 baluwe etha memory card dammoth second sim eka weda nene..:angry:
    Lenavo hondada???