ඔය විදියට බලද්දි 30-70 චාජ් කරානං තව කාලයක් බැටරිය තියාගන්න පුලුවන්20-80 කතාව ඇත්ත ඒත් ඕක කරනවට වඩා හැම අතින්ම ලේසියි 0-100 ස්ලෝ චාජරේකින් රෑට චාජ් වෙන්න තියල නිදාගන්න එක

ඔය විදියට බලද්දි 30-70 චාජ් කරානං තව කාලයක් බැටරිය තියාගන්න පුලුවන්20-80 කතාව ඇත්ත ඒත් ඕක කරනවට වඩා හැම අතින්ම ලේසියි 0-100 ස්ලෝ චාජරේකින් රෑට චාජ් වෙන්න තියල නිදාගන්න එක

ඕක අළුත් ෆෝන් වල ලැප්ටොප් වල ටැබ් වල ෆීචර් එකක්. 60%-80% න් චාජ් වෙන එක නවත්තන්න ඔප්ශන් එක මැනුෆක්චරර් ම දීල තියෙනවඔය විදියට බලද්දි 30-70 චාජ් කරානං තව කාලයක් බැටරිය තියාගන්න පුලුවන්![]()
ඔබ නිවැරැදි![]()
Phones වලට වැඩිය Wireless charging pads use කරන්න ඵපා..රෑ ඵළිවෙනකනම් කොහොමත් තියන්න ඵපා..ෆෝන් ඵකේ බැටරිය ඉක්මණට සවුත්තු වෙනවා..මටත් ඵහෙම වුනා.හොයන කොට තමා දැනගත්තේ Wireless charging නිසා කියලා.හීට් ඵක වැඩි වෙන නිසාලු ඵහෙම වෙන්නෙ..කලින් චාර්ජ් කරහම දවස් ඵකහමාරක් වුනත් තියාගන්න පුළුවන්. දැන් පැය 4න් බහිනවා..
අනික ෆෝන් බැටරියක් වැඩි කල් තියාගන්න ඕනනම් 80%කට විතරක් චාර්ජ් කරන්න.100% ක් වෙනකන් චාර්ජ් කරන්න ඵපා.ඵහෙම කරහමත් බැටරියේ life-span ඵක අඩු වෙනවලු.20% ට අඩු වෙනකන් ඉන්නත් ඵපා චාර්ජ් කරන්න.20%- 80% නිතරම තියාගන්න..
ඔය 240W,120W වගේ එන ෆෝන් වල heat sensor හැට හුට හමාරක් විතර තියෙනවා.True. General knowledge.
charging vitarak neme, usage waladit , normal environment eket heat eka wadi nam battery walata effect ekak tianawa. Sony nam automatic charge stop tianawa PD, PPS charging technologies hadala tienne ekai. PD t hari yan na PPS danata tienne samsung and Sony vitarai
පල පොන්නයා ගොන් කතා නොකියා. මෙතන අපි කතා කරන්නෙ බැටරි හෙල්ත් එක ගැන.ෆෝන් එකට උඹව පාවිච්චි කරන්න තියන්න එපා, උඹ ෆෝන් එක පාවිච්චි කරපන්. කැමති වෙලාවට චාජ් කරපන් කැමති වෙලාවක චාජ් එක බහින්න තියපන්. එතකොට ඔය බබා හුකුන් නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්.
c දෙන්නෙ නෑ එහෙම පුළුවන් නම්. අනික Software කේස් ආවත් ගලවන්න වෙනව ඒව හදන්නත්.උන් charging port එකත් අයින් කළොත් ??
ඒක තිබ්බට කොහේවත් full charge කරන්න එපා කියලවත්, 80-20 charge කරාම තියන වාසියක් ගැනවත් කියල නෑ. පරණ බැටරි වල 80-20 charge කරල පුරුදු වෙච්ච නාකි අංකල්ලට වෙන්න ඕනෙ ඕක තියෙන්නෙඕක අළුත් ෆෝන් වල ලැප්ටොප් වල ටැබ් වල ෆීචර් එකක්. 60%-80% න් චාජ් වෙන එක නවත්තන්න ඔප්ශන් එක මැනුෆක්චරර් ම දීල තියෙනව
https://www.asus.com/us/support/FAQ/1032726/
https://9to5google.com/2021/07/14/pixel-80-percent-battery-health-charging/

මොකද නැත්තේඒක තිබ්බට කොහේවත් full charge කරන්න එපා කියලවත්, 80-20 charge කරාම තියන වාසියක් ගැනවත් කියල නෑ. පරණ බැටරි වල 80-20 charge කරල පුරුදු වෙච්ච නාකි අංකල්ලට වෙන්න ඕනෙ ඕක තියෙන්නෙ![]()
එහෙම සින් එකක් තියනවා මචන්එහෙම අවුලක් එන්න විදියක් නැහැ. ඔය 80-20 කතාවත් පිලිගන්න බැහැ. දැන් එන ෆෝන්වල user manual එකෙත් තියෙන්නෙ කැමති විදියට චාජ් කරගන්න පුලුවන් කියල