Phones වලට Wireless charger use කරන්න ඵපා..🚫

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    20-80 කතාව ඇත්ත ඒත් ඕක කරනවට වඩා හැම අතින්ම ලේසියි 0-100 ස්ලෝ චාජරේකින් රෑට චාජ් වෙන්න තියල නිදාගන්න එක
    ඔය විදියට බලද්දි 30-70 චාජ් කරානං තව කාලයක් බැටරිය තියාගන්න පුලුවන් :lol:
     
    • Haha
    Reactions: NRTG and Ozone4

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඔය විදියට බලද්දි 30-70 චාජ් කරානං තව කාලයක් බැටරිය තියාගන්න පුලුවන් :lol:
    ඕක අළුත් ෆෝන් වල ලැප්ටොප් වල ටැබ් වල ෆීචර් එකක්. 60%-80% න් චාජ් වෙන එක නවත්තන්න ඔප්ශන් එක මැනුෆක්චරර් ම දීල තියෙනව

    https://www.asus.com/us/support/FAQ/1032726/

    https://9to5google.com/2021/07/14/pixel-80-percent-battery-health-charging/
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,881
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    Samsung වල නං prptect බැටරි කියලා option ඒකක් තියනවා 80දී නවතින. අලුතින්ම ගත්ත ගමන් ඕක කරන්න එපා මුල් සති දෙකේ විතර usage පැටර්න් අදුර ගන්නවා ඒ කාලේ 80ට තිබ්බොත් මැක්ස් 8ප් කියලා ගන්නේ කියලා තිබ්බා ඉස්සරහට.
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    239661604.jpeg


    Phones වලට වැඩිය Wireless charging pads use කරන්න ඵපා..රෑ ඵළිවෙනකනම් කොහොමත් තියන්න ඵපා..ෆෝන් ඵකේ බැටරිය ඉක්මණට සවුත්තු වෙනවා..මටත් ඵහෙම වුනා.හොයන කොට තමා දැනගත්තේ Wireless charging නිසා කියලා.හීට් ඵක වැඩි වෙන නිසාලු ඵහෙම වෙන්නෙ..කලින් චාර්ජ් කරහම දවස් ඵකහමාරක් වුනත් තියාගන්න පුළුවන්. දැන් පැය 4න් බහිනවා..🙁

    අනික ෆෝන් බැටරියක් වැඩි කල් තියාගන්න ඕනනම් 80%කට විතරක් චාර්ජ් කරන්න.100% ක් වෙනකන් චාර්ජ් කරන්න ඵපා.ඵහෙම කරහමත් බැටරියේ life-span ඵක අඩු වෙනවලු.20% ට අඩු වෙනකන් ඉන්නත් ඵපා චාර්ජ් කරන්න.20%- 80% නිතරම තියාගන්න..
    ඔබ නිවැරැදි
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    True. General knowledge.

    charging vitarak neme, usage waladit , normal environment eket heat eka wadi nam battery walata effect ekak tianawa. Sony nam automatic charge stop tianawa PD, PPS charging technologies hadala tienne ekai. PD t hari yan na PPS danata tienne samsung and Sony vitarai
    ඔය 240W,120W වගේ එන ෆෝන් වල heat sensor හැට හුට හමාරක් විතර තියෙනවා.
    ඒ හින්දා එහෙම battey එකට අවුලක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඔය කතා ඔක්කොම ඇත්ත හැබැයි ඉතින් phone වලට ඔච්චර පුප දෙන්න ඕනෙද? 20-80 තියන් ඉන්නවා කියන්නේ උඹ battery capacity එකෙන් 60% විතරයි use කරන්නේ.

    කොහොමත් බැටරියක් අවරුදු 2-3 තියනවා. ඔයිටත් වඩා මොනවද ඉතින්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ෆෝන් එකට උඹව පාවිච්චි කරන්න තියන්න එපා, උඹ ෆෝන් එක පාවිච්චි කරපන්. කැමති වෙලාවට චාජ් කරපන් කැමති වෙලාවක චාජ් එක බහින්න තියපන්. එතකොට ඔය බබා හුකුන් නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්.
    පල පොන්නයා ගොන් කතා නොකියා. මෙතන අපි කතා කරන්නෙ බැටරි හෙල්ත් එක ගැන.
     
    • Like
    Reactions: NRTG

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මම අවුරුදු එකහමාරක් විතර තිස්සෙ Anker Wireless Charging Station එකක් පාවිච්චි කරනවා iPhone 13 Pro Max එකක් එක්ක, තාම Battery Health එක නම් 100% ක් තියනවා. හැබයි Battery Percentage එක 20% වඩා අඩුවෙන්න දෙන්නෙ නෑ, 85% වඩා Charge කරන්නෙ නෑ. Automation දාලා තිබුණාම ලේසී.
     
    • Like
    Reactions: mayadmax and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක අළුත් ෆෝන් වල ලැප්ටොප් වල ටැබ් වල ෆීචර් එකක්. 60%-80% න් චාජ් වෙන එක නවත්තන්න ඔප්ශන් එක මැනුෆක්චරර් ම දීල තියෙනව

    https://www.asus.com/us/support/FAQ/1032726/

    https://9to5google.com/2021/07/14/pixel-80-percent-battery-health-charging/
    ඒක තිබ්බට කොහේවත් full charge කරන්න එපා කියලවත්, 80-20 charge කරාම තියන වාසියක් ගැනවත් කියල නෑ. පරණ බැටරි වල 80-20 charge කරල පුරුදු වෙච්ච නාකි අංකල්ලට වෙන්න ඕනෙ ඕක තියෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: AlphaVille and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඒක තිබ්බට කොහේවත් full charge කරන්න එපා කියලවත්, 80-20 charge කරාම තියන වාසියක් ගැනවත් කියල නෑ. පරණ බැටරි වල 80-20 charge කරල පුරුදු වෙච්ච නාකි අංකල්ලට වෙන්න ඕනෙ ඕක තියෙන්නෙ :baffled:
    මොකද නැත්තේ

    zGQFLQB.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම අවුලක් එන්න විදියක් නැහැ. ඔය 80-20 කතාවත් පිලිගන්න බැහැ. දැන් එන ෆෝන්වල user manual එකෙත් තියෙන්නෙ කැමති විදියට චාජ් කරගන්න පුලුවන් කියල
    එහෙම සින් එකක් තියනවා මචන්
    මේ මගේ ලැප් එකේ ලේනොවෝ. එකේ තියනවා බැට්රි එක 80% චාජ් උනාම ස්ටොප් කරන විදිහක්.
    අපිට ඕනේ නම් තමා එක 100% දාගන්න ඕනේ. ඒ කියන්නේ ඔය කතාව හරි නැත්නම් උන් දෙෆෝල්ට් එහෙම ඔප්ෂන් එකක් එවන්නේ නැ
     
    • Like
    Reactions: hasithayad and NRTG

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Salli deela ganna magula kamathi widiyata use karapan ban. Ocharama battery ona nam hoda power bank ekak ganin.

    Matanam phone ohoma use karanna ba kohomath. Car eke android auto ekata gahuwamath phone eka rath wenawa allanna bari ganata mage nam.
     
    • Like
    Reactions: NRTG and tha123