මේක user's manual එකේ නෙවෙයිනෙ තියෙන්නෙ. ඉන්ටනෙට් එකේ කොහෙ හරි තියන එකක්නෙ?මොකද නැත්තේ
![]()
මේක user's manual එකේ නෙවෙයිනෙ තියෙන්නෙ. ඉන්ටනෙට් එකේ කොහෙ හරි තියන එකක්නෙ?මොකද නැත්තේ
![]()
Owners manual ekak one nam me thiyenneමේක user's manual එකේ නෙවෙයිනෙ තියෙන්නෙ. ඉන්ටනෙට් එකේ කොහෙ හරි තියන එකක්නෙ?
මෙහෙමයි මචන්. මුල් කාලෙ ආපු lithium ion බැටරි වල තමයි ප්‍රශ්ණ තිබ්බෙ 3.9V වලට වඩා වැඩි voltage එකකින් චාජ් කෙරුවම කැතෝඩ් එක ඔක්සිකරණය වෙලා දිරල ගිහින් සයිකල් ගාන අඩුවෙන එක. 3.9V ට චාජ් කරා කියන්නෙ කැපෑසිටි එකෙන් 75% යි. එහෙම බලද්දි 4V වලින් 80%ට චාජ් කරනව කියන්නෙත් තේරුමක් නැති වැඩක්. හරිනං 75%ට චාජ් කරන්න ඕනෙ.එහෙම සින් එකක් තියනවා මචන්
මේ මගේ ලැප් එකේ ලේනොවෝ. එකේ තියනවා බැට්රි එක 80% චාජ් උනාම ස්ටොප් කරන විදිහක්.
අපිට ඕනේ නම් තමා එක 100% දාගන්න ඕනේ. ඒ කියන්නේ ඔය කතාව හරි නැත්නම් උන් දෙෆෝල්ට් එහෙම ඔප්ෂන් එකක් එවන්නේ නැ

සැම්සන් නේහ්Owners manual ekak one nam me thiyenne
https://www.samsung.com/ae/support/mobile-devices/battery-protection-feature-in-samsung-s23-series/
![]()
Uba hari machan.![]()
Phones වලට වැඩිය Wireless charging pads use කරන්න ඵපා..රෑ ඵළිවෙනකනම් කොහොමත් තියන්න ඵපා..ෆෝන් ඵකේ බැටරිය ඉක්මණට සවුත්තු වෙනවා..මටත් ඵහෙම වුනා.හොයන කොට තමා දැනගත්තේ Wireless charging නිසා කියලා.හීට් ඵක වැඩි වෙන නිසාලු ඵහෙම වෙන්නෙ..කලින් චාර්ජ් කරහම දවස් ඵකහමාරක් වුනත් තියාගන්න පුළුවන්. දැන් පැය 4න් බහිනවා..
අනික ෆෝන් බැටරියක් වැඩි කල් තියාගන්න ඕනනම් 80%කට විතරක් චාර්ජ් කරන්න.100% ක් වෙනකන් චාර්ජ් කරන්න ඵපා.ඵහෙම කරහමත් බැටරියේ life-span ඵක අඩු වෙනවලු.20% ට අඩු වෙනකන් ඉන්නත් ඵපා චාර්ජ් කරන්න.20%- 80% නිතරම තියාගන්න..
මෙහෙමයි මචන්. මුල් කාලෙ ආපු lithium ion බැටරි වල තමයි ප්‍රශ්ණ තිබ්බෙ 3.9V වලට වඩා වැඩි voltage එකකින් චාජ් කෙරුවම කැතෝඩ් එක ඔක්සිකරණය වෙලා දිරල ගිහින් සයිකල් ගාන අඩුවෙන එක. 3.9V ට චාජ් කරා කියන්නෙ කැපෑසිටි එකෙන් 75% යි. එහෙම බලද්දි 4V වලින් 80%ට චාජ් කරනව කියන්නෙත් තේරුමක් නැති වැඩක්. හරිනං 75%ට චාජ් කරන්න ඕනෙ.
දැන් lithium ion battery සෑහෙන්න දියුණු වෙලා තියෙන්නෙ. variations ගොඩක් තියනව. Lithium Cobalt Oxide, Lithium Manganese Oxide, Lithium Nickel Manganese, Lithium Titanate, Lithium Iron Phosphate, Lithium Nickel Cobalt Aluminum Oxide 100% discharge කරන්න පුලුවන් බැටරි දැන් තියනව.
අර 80%න් cutoff වෙන්න option එකක් දාලා තියෙන්නෙ එක්කෝ පරණ lithium ion battery බර්ග පාවිච්චි කරන මොඩල් වල වෙන්න ඕනෙ. නැත්තං අලුත් දේවල් ඇවිල්ල කියල දන්නෙ නැති නාකි පප්පලා ටික සතුටු කරන්න වෙන්න ඕනෙ
සැම්සන් නේහ්
------ Post added on Sep 22, 2023 at 9:28 AM
Man hithanne over charging nemei mu kiyanne wireless charging wala side effect ekak gana neda.
OP නෙමෙයි මේ @hasithayad කියන්නෙ 80% න් චාජ් කරන එක නවත්තන එකෙන් battery lifespan එකට බලපෑමක් නෑ කියලMan hithanne over charging nemei mu kiyanne wireless charging wala side effect ekak gana neda.

Owners manual ekak one nam me thiyenne
https://www.samsung.com/ae/support/mobile-devices/battery-protection-feature-in-samsung-s23-series/
![]()
However, keep in mind that charging your battery up to 100% too frequently may negatively impact the overall lifespan of the battery
Optimized Battery Charging is designed to reduce the wear on your battery and improve its lifespan by reducing the time your iPhone spends fully charged.
ඔය කියන විදියට හරිනං 75%න් නවත්තන්න ඕනෙ. ඊටත් කලින් ලිතියම් බැටරි 60%න් නවත්තන්න ඕනෙ. කොහොමත් 80%න් නවත්තපුවාම සයිකල් එකෙන් 20% ක් ඉතුරු වෙනව. එතකොට 5 පාරක් 80% ගානෙ චාජ් කරාම එක සයිකල් එකක් ඉතුරුයි. චාජ් කරන්න පුලුවන් වාර ගාන වැඩියිOP නෙමෙයි මේ @hasithayad කියන්නෙ 80% න් චාජ් කරන එක නවත්තන එකෙන් battery lifespan එකට බලපෑමක් නෑ කියල![]()
Ah eka nam wenna ba neda ban. oya 80% kathawa phone wala witharak nemei hama lap ekakamath tiyanawa, battery eka degrade wena eka adu karannne ohoma karanne.OP නෙමෙයි මේ @hasithayad කියන්නෙ 80% න් චාජ් කරන එක නවත්තන එකෙන් battery lifespan එකට බලපෑමක් නෑ කියල![]()
මොන මැනුෆැක්චරර් කෙනෙක් වත් 100% චාජ් කරන්න එපා කියන්නෙ නෑ, ඒත් maximum lifespan එක ඕන නං 80% න් චාජ් කරන එක නවත්තන්න ඔප්ශන් එක දෙනව consumer ට. ඕක Battery University එකෙත් කියල තියෙනවකොහෙවත් 100% චාජ් කරන්න එපා කියල නෑ. ඔය ඔය 80 සීන් එක දාල තියෙන්නෙ හීට් එක නිසා.
කොහෙද මේ @hasithayad ඔච්චර කල් එහෙම එකක් දැකල වත් නෑනෙ. අව්වට නාකි වුණාද මන්දAh eka nam wenna ba neda ban. oya 80% kathawa phone wala witharak nemei hama lap ekakamath tiyanawa, battery eka degrade wena eka adu karannne ohoma karanne.

ඔය ලිතියම් අයන් බං. දැන් උඹේ ෆෝන් බැටරිය තනිකර ලිතියම් අයන්ද? ඒකේ කෙමිස්ට්‍රි එක හරියට හොයාගෙන ආයෙත් සර්ච් කරපන් බලන්න. ඊට පස්සෙ ෆෝන් එක හදපු එකාගෙන් අහපන් 100% චාජ් කරාම බැටරියට කෙලවෙනවනං මොන ලබ්බටද 100% චාජ් කරන්න හැදුවෙ කියලමොන මැනුෆැක්චරර් කෙනෙක් වත් 100% චාජ් කරන්න එපා කියන්නෙ නෑ, ඒත් maximum lifespan එක ඕන නං 80% න් චාජ් කරන එක නවත්තන්න ඔප්ශන් එක දෙනව consumer ට. ඕක Battery University එකෙත් කියල තියෙනව
https://batteryuniversity.com/article/bu-415-how-to-charge-and-when-to-charge
![]()
කොහෙද මේ @hasithayad ඔච්චර කල් එහෙම එකක් දැකල වත් නෑනෙ. අව්වට නාකි වුණාද මන්ද
------ Post added on Sep 22, 2023 at 9:57 AM

Li-ion, Li-polymer දෙකටම කියල තියෙන්නෙ. ඒ battery chemistries දෙකටම මැනුෆැක්චරර්ස්ල ඔප්ශන් එක දෙනව 80% න් චාජ් වෙන එක නවත්තන්න.ඔය ලිතියම් අයන් බං. දැන් උඹේ ෆෝන් බැටරිය තනිකර ලිතියම් අයන්ද? ඒකේ කෙමිස්ට්‍රි එක හරියට හොයාගෙන ආයෙත් සර්ච් කරපන් බලන්න. ඊට පස්සෙ ෆෝන් එක හදපු එකාගෙන් අහපන් 100% චාජ් කරාම බැටරියට කෙලවෙනවනං මොන ලබ්බටද 100% චාජ් කරන්න හැදුවෙ කියල![]()
Asus laptop වල ඔය myasus application එකෙන් option එක දීලා තියනවා.අනික ෆෝන් බැටරියක් වැඩි කල් තියාගන්න ඕනනම් 80%කට විතරක් චාර්ජ් කරන්න.100% ක් වෙනකන් චාර්ජ් කරන්න ඵපා.ඵහෙම කරහමත් බැටරියේ life-span ඵක අඩු වෙනවලු.20% ට අඩු වෙනකන් ඉන්නත් ඵපා චාර්ජ් කරන්න.20%- 80% නිතරම තියාගන්න..
Li-ion, Li-polymer දෙක විතරක් නෙවෙයි battery chemistry වලට තියෙන්නෙ.Li-ion, Li-polymer දෙකටම කියල තියෙන්නෙ. ඒ battery chemistries දෙකටම මැනුෆැක්චරර්ස්ල ඔප්ශන් එක දෙනව 80% න් චාජ් වෙන එක නවත්තන්න.
100% චාජ් කරනවට වඩා බැටරිය කල් පවතිනව 80% න් නවත්තනව නං. That's a fact.
ඒත් ඉතිං මම නං 5V 2A (10W) චාජරෙන් 100% වෙන්න චාජ් කරනව. Full lifespan එක ගන්න කියල ඔය කට්ට කන්න බැහ්

Li-ion, Li-polymer දෙක විතරක් නෙවෙයි battery chemistry වලට තියෙන්නෙ.
80% චාජ් කරනවට වඩා බැටරිය කල් පවතිනව 60% න් නවත්තනව නං. චාජ් කරන්න පුලුවන් සයිකල් ගානත් වැඩි වෙනව.
මෝඩ සැමසන්ලා 80න් නවත්තන්න විදියක් දැම්මා වගේ 30න් ඕෆ් වෙන්න විදියකුත් දැම්මනං හොඳයි. මොකද 30-80 අතරලුනෙ බැටරිය හොඳටම perform කරන්නෙ.![]()
