Phones වලට Wireless charger use කරන්න ඵපා..🚫

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකද නැත්තේ

    zGQFLQB.png
    මේක user's manual එකේ නෙවෙයිනෙ තියෙන්නෙ. ඉන්ටනෙට් එකේ කොහෙ හරි තියන එකක්නෙ?
     
    • Like
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කොහොමත් බං 90% ඉඳං 100%ට පට ගාලා යනවා 50% ඉඳං 90% තමා අමාරුම චාජ් වෙන්න 0 ඉඳං 40ටත් ඊසි යනවා මගේ හිඟන පෝන් කට්ටෙ නං 😁
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම සින් එකක් තියනවා මචන්
    මේ මගේ ලැප් එකේ ලේනොවෝ. එකේ තියනවා බැට්රි එක 80% චාජ් උනාම ස්ටොප් කරන විදිහක්.
    අපිට ඕනේ නම් තමා එක 100% දාගන්න ඕනේ. ඒ කියන්නේ ඔය කතාව හරි නැත්නම් උන් දෙෆෝල්ට් එහෙම ඔප්ෂන් එකක් එවන්නේ නැ
    මෙහෙමයි මචන්. මුල් කාලෙ ආපු lithium ion බැටරි වල තමයි ප්‍රශ්ණ තිබ්බෙ 3.9V වලට වඩා වැඩි voltage එකකින් චාජ් කෙරුවම කැතෝඩ් එක ඔක්සිකරණය වෙලා දිරල ගිහින් සයිකල් ගාන අඩුවෙන එක. 3.9V ට චාජ් කරා කියන්නෙ කැපෑසිටි එකෙන් 75% යි. එහෙම බලද්දි 4V වලින් 80%ට චාජ් කරනව කියන්නෙත් තේරුමක් නැති වැඩක්. හරිනං 75%ට චාජ් කරන්න ඕනෙ.

    දැන් lithium ion battery සෑහෙන්න දියුණු වෙලා තියෙන්නෙ. variations ගොඩක් තියනව. Lithium Cobalt Oxide, Lithium Manganese Oxide, Lithium Nickel Manganese, Lithium Titanate, Lithium Iron Phosphate, Lithium Nickel Cobalt Aluminum Oxide 100% discharge කරන්න පුලුවන් බැටරි දැන් තියනව.

    අර 80%න් cutoff වෙන්න option එකක් දාලා තියෙන්නෙ එක්කෝ පරණ lithium ion battery බර්ග පාවිච්චි කරන මොඩල් වල වෙන්න ඕනෙ. නැත්තං අලුත් දේවල් ඇවිල්ල කියල දන්නෙ නැති නාකි පප්පලා ටික සතුටු කරන්න වෙන්න ඕනෙ :baffled:

    සැම්සන් නේහ් 🤮
    ------ Post added on Sep 22, 2023 at 9:28 AM
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    239661604.jpeg

    Phones වලට වැඩිය Wireless charging pads use කරන්න ඵපා..රෑ ඵළිවෙනකනම් කොහොමත් තියන්න ඵපා..ෆෝන් ඵකේ බැටරිය ඉක්මණට සවුත්තු වෙනවා..මටත් ඵහෙම වුනා.හොයන කොට තමා දැනගත්තේ Wireless charging නිසා කියලා.හීට් ඵක වැඩි වෙන නිසාලු ඵහෙම වෙන්නෙ..කලින් චාර්ජ් කරහම දවස් ඵකහමාරක් වුනත් තියාගන්න පුළුවන්. දැන් පැය 4න් බහිනවා..🙁

    අනික ෆෝන් බැටරියක් වැඩි කල් තියාගන්න ඕනනම් 80%කට විතරක් චාර්ජ් කරන්න.100% ක් වෙනකන් චාර්ජ් කරන්න ඵපා.ඵහෙම කරහමත් බැටරියේ life-span ඵක අඩු වෙනවලු.20% ට අඩු වෙනකන් ඉන්නත් ඵපා චාර්ජ් කරන්න.20%- 80% නිතරම තියාගන්න..
    Uba hari machan.

    I tested this with an iPhone 2-year-old model with a wireless charger for 12 months, and battery health is 93% now with a belking wireless charger (the phone is charging every day or twice a day).
     
    • Like
    Reactions: NRTG

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මෙහෙමයි මචන්. මුල් කාලෙ ආපු lithium ion බැටරි වල තමයි ප්‍රශ්ණ තිබ්බෙ 3.9V වලට වඩා වැඩි voltage එකකින් චාජ් කෙරුවම කැතෝඩ් එක ඔක්සිකරණය වෙලා දිරල ගිහින් සයිකල් ගාන අඩුවෙන එක. 3.9V ට චාජ් කරා කියන්නෙ කැපෑසිටි එකෙන් 75% යි. එහෙම බලද්දි 4V වලින් 80%ට චාජ් කරනව කියන්නෙත් තේරුමක් නැති වැඩක්. හරිනං 75%ට චාජ් කරන්න ඕනෙ.

    දැන් lithium ion battery සෑහෙන්න දියුණු වෙලා තියෙන්නෙ. variations ගොඩක් තියනව. Lithium Cobalt Oxide, Lithium Manganese Oxide, Lithium Nickel Manganese, Lithium Titanate, Lithium Iron Phosphate, Lithium Nickel Cobalt Aluminum Oxide 100% discharge කරන්න පුලුවන් බැටරි දැන් තියනව.

    අර 80%න් cutoff වෙන්න option එකක් දාලා තියෙන්නෙ එක්කෝ පරණ lithium ion battery බර්ග පාවිච්චි කරන මොඩල් වල වෙන්න ඕනෙ. නැත්තං අලුත් දේවල් ඇවිල්ල කියල දන්නෙ නැති නාකි පප්පලා ටික සතුටු කරන්න වෙන්න ඕනෙ :baffled:

    සැම්සන් නේහ් 🤮
    ------ Post added on Sep 22, 2023 at 9:28 AM

    ai samsung mokada case eka?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Man hithanne over charging nemei mu kiyanne wireless charging wala side effect ekak gana neda.
    OP නෙමෙයි මේ @hasithayad කියන්නෙ 80% න් චාජ් කරන එක නවත්තන එකෙන් battery lifespan එකට බලපෑමක් නෑ කියල :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    However, keep in mind that charging your battery up to 100% too frequently may negatively impact the overall lifespan of the battery

    Optimized Battery Charging is designed to reduce the wear on your battery and improve its lifespan by reducing the time your iPhone spends fully charged.

    කොහෙවත් 100% චාජ් කරන්න එපා කියල නෑ. ඔය ඔය 80 සීන් එක දාල තියෙන්නෙ හීට් එක නිසා.

    OP නෙමෙයි මේ @hasithayad කියන්නෙ 80% න් චාජ් කරන එක නවත්තන එකෙන් battery lifespan එකට බලපෑමක් නෑ කියල :rolleyes:
    ඔය කියන විදියට හරිනං 75%න් නවත්තන්න ඕනෙ. ඊටත් කලින් ලිතියම් බැටරි 60%න් නවත්තන්න ඕනෙ. කොහොමත් 80%න් නවත්තපුවාම සයිකල් එකෙන් 20% ක් ඉතුරු වෙනව. එතකොට 5 පාරක් 80% ගානෙ චාජ් කරාම එක සයිකල් එකක් ඉතුරුයි. චාජ් කරන්න පුලුවන් වාර ගාන වැඩියි
    ------ Post added on Sep 22, 2023 at 9:53 AM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    OP නෙමෙයි මේ @hasithayad කියන්නෙ 80% න් චාජ් කරන එක නවත්තන එකෙන් battery lifespan එකට බලපෑමක් නෑ කියල :rolleyes:
    Ah eka nam wenna ba neda ban. oya 80% kathawa phone wala witharak nemei hama lap ekakamath tiyanawa, battery eka degrade wena eka adu karannne ohoma karanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කොහෙවත් 100% චාජ් කරන්න එපා කියල නෑ. ඔය ඔය 80 සීන් එක දාල තියෙන්නෙ හීට් එක නිසා.
    මොන මැනුෆැක්චරර් කෙනෙක් වත් 100% චාජ් කරන්න එපා කියන්නෙ නෑ, ඒත් maximum lifespan එක ඕන නං 80% න් චාජ් කරන එක නවත්තන්න ඔප්ශන් එක දෙනව consumer ට. ඕක Battery University එකෙත් කියල තියෙනව

    https://batteryuniversity.com/article/bu-415-how-to-charge-and-when-to-charge

    8fORwTF.png

    oaxENNi.png

    Ah eka nam wenna ba neda ban. oya 80% kathawa phone wala witharak nemei hama lap ekakamath tiyanawa, battery eka degrade wena eka adu karannne ohoma karanne.
    කොහෙද මේ @hasithayad ඔච්චර කල් එහෙම එකක් දැකල වත් නෑනෙ. අව්වට නාකි වුණාද මන්ද :nerd:
    ------ Post added on Sep 22, 2023 at 9:57 AM
     
    • Like
    Reactions: NRTG and neyohk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොන මැනුෆැක්චරර් කෙනෙක් වත් 100% චාජ් කරන්න එපා කියන්නෙ නෑ, ඒත් maximum lifespan එක ඕන නං 80% න් චාජ් කරන එක නවත්තන්න ඔප්ශන් එක දෙනව consumer ට. ඕක Battery University එකෙත් කියල තියෙනව

    https://batteryuniversity.com/article/bu-415-how-to-charge-and-when-to-charge

    8fORwTF.png

    කොහෙද මේ @hasithayad ඔච්චර කල් එහෙම එකක් දැකල වත් නෑනෙ. අව්වට නාකි වුණාද මන්ද :nerd:
    ------ Post added on Sep 22, 2023 at 9:57 AM
    ඔය ලිතියම් අයන් බං. දැන් උඹේ ෆෝන් බැටරිය තනිකර ලිතියම් අයන්ද? ඒකේ කෙමිස්ට්‍රි එක හරියට හොයාගෙන ආයෙත් සර්ච් කරපන් බලන්න. ඊට පස්සෙ ෆෝන් එක හදපු එකාගෙන් අහපන් 100% චාජ් කරාම බැටරියට කෙලවෙනවනං මොන ලබ්බටද 100% චාජ් කරන්න හැදුවෙ කියල :baffled:
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    යකෝ මේකේ ඉන්නේ මහ පඬි පප්පල ටිකක්නේ.මට වුන දේ වෙන ඵකෙක්ට වෙයි කියල මේක දැම්මේ..නැතුව වෙන අමාරුවකට නෙමෙයි..මම mobile phones පාවිච්චි කරන්න පටන් ගත්තේ අර ගඩොල් බාග ෆෝන්ස් ලංකාවට අාපු කාලේ ඉඳන්..ඒ කාලේ ලංකාවේ තිබ්බේ සෙල්ටෙල් විතරයි.😅

    වයර්ලස් චාර්ජින් ඵක්ක use කරන්න පටන් අරන් දැං අවුරුදු 3-4ක් වෙනව.ඒ කාලේ ෆෝන්ස් 2කටම මේක වුන නිසා තමා මේක කිව්වෙ නැතුව වෙන ඵකකට නෙමෙයි.මම කැමති නෑ බැටරි replace කරන්නවත් ෆෝන් ඵකක් ගලවන්න මොකද කොච්චර හොඳ shop ඵකකින් ඒක කරත් උන් ඒක තිබ්බ වගේම හරියට කරන්නෙ නෑ.ඊට පස්සෙ ෆෝන් ඵකට වෙන වෙන ලෙඩ ඵනවා..උඹලට ඕනනම් උඹලගේ ෆෝන්ස් උඹලට ඕන විදිහට පාවිච්චි කරපං..මම මේක කිව්වේ මට වුන දේ තව ඵකෙක්ට වෙයි කියලා.වුන දේ දැනගෙන කියන්නේ නැතුව ඉන්න බැරි නිසා.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔය ලිතියම් අයන් බං. දැන් උඹේ ෆෝන් බැටරිය තනිකර ලිතියම් අයන්ද? ඒකේ කෙමිස්ට්‍රි එක හරියට හොයාගෙන ආයෙත් සර්ච් කරපන් බලන්න. ඊට පස්සෙ ෆෝන් එක හදපු එකාගෙන් අහපන් 100% චාජ් කරාම බැටරියට කෙලවෙනවනං මොන ලබ්බටද 100% චාජ් කරන්න හැදුවෙ කියල :baffled:
    Li-ion, Li-polymer දෙකටම කියල තියෙන්නෙ. ඒ battery chemistries දෙකටම මැනුෆැක්චරර්ස්ල ඔප්ශන් එක දෙනව 80% න් චාජ් වෙන එක නවත්තන්න.

    100% චාජ් කරනවට වඩා බැටරිය කල් පවතිනව 80% න් නවත්තනව නං. That's a fact.

    ඒත් ඉතිං මම නං 5V 2A (10W) චාජරෙන් 100% වෙන්න චාජ් කරනව. Full lifespan එක ගන්න කියල ඔය කට්ට කන්න බැහ්
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනික ෆෝන් බැටරියක් වැඩි කල් තියාගන්න ඕනනම් 80%කට විතරක් චාර්ජ් කරන්න.100% ක් වෙනකන් චාර්ජ් කරන්න ඵපා.ඵහෙම කරහමත් බැටරියේ life-span ඵක අඩු වෙනවලු.20% ට අඩු වෙනකන් ඉන්නත් ඵපා චාර්ජ් කරන්න.20%- 80% නිතරම තියාගන්න..
    Asus laptop වල ඔය myasus application එකෙන් option එක දීලා තියනවා.
     
    • Like
    • Love
    Reactions: NRTG and Hyaenidae

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Li-ion, Li-polymer දෙකටම කියල තියෙන්නෙ. ඒ battery chemistries දෙකටම මැනුෆැක්චරර්ස්ල ඔප්ශන් එක දෙනව 80% න් චාජ් වෙන එක නවත්තන්න.

    100% චාජ් කරනවට වඩා බැටරිය කල් පවතිනව 80% න් නවත්තනව නං. That's a fact.

    ඒත් ඉතිං මම නං 5V 2A (10W) චාජරෙන් 100% වෙන්න චාජ් කරනව. Full lifespan එක ගන්න කියල ඔය කට්ට කන්න බැහ්
    Li-ion, Li-polymer දෙක විතරක් නෙවෙයි battery chemistry වලට තියෙන්නෙ.

    80% චාජ් කරනවට වඩා බැටරිය කල් පවතිනව 60% න් නවත්තනව නං. චාජ් කරන්න පුලුවන් සයිකල් ගානත් වැඩි වෙනව.

    මෝඩ සැමසන්ලා 80න් නවත්තන්න විදියක් දැම්මා වගේ 30න් ඕෆ් වෙන්න විදියකුත් දැම්මනං හොඳයි. මොකද 30-80 අතරලුනෙ බැටරිය හොඳටම perform කරන්නෙ. :baffled:
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Li-ion, Li-polymer දෙක විතරක් නෙවෙයි battery chemistry වලට තියෙන්නෙ.

    Consumer electronics නම් වැඩි හරියක් ඔය දෙක තමයි දැන් පාවිච්චි කරන්නෙ. කොහොමත් Smartphones නම් ඔක්කොම වගේ ඔය දෙකෙන් එකක් තමා (ත්‍රෙඩ් එක Smartphones ගැන නේ)

    80% චාජ් කරනවට වඩා බැටරිය කල් පවතිනව 60% න් නවත්තනව නං. චාජ් කරන්න පුලුවන් සයිකල් ගානත් වැඩි වෙනව.

    මෝඩ සැමසන්ලා 80න් නවත්තන්න විදියක් දැම්මා වගේ 30න් ඕෆ් වෙන්න විදියකුත් දැම්මනං හොඳයි. මොකද 30-80 අතරලුනෙ බැටරිය හොඳටම perform කරන්නෙ. :baffled:

    සැම්සන් ලා විතරක් නෙමෙයි ඇපල් ලත් iOS 15 ඉඳන් දාල තියෙනව. මම දැම්මෙ කලින්.

    lbplwH9.png

    ලෝකෙ Smartphone market එකේ මාකට් ශෙයාස් වලින් ටොප් පොසිෂන් දෙකේ ඉන්න මැනුෆැක්චරර්ස්ලා දෙන්නම එයාලගෙ ලේටස්ට් ඩිවයිසස් වලට ඔය ඔප්ශන් එක දෙනව කියන්නෙ අහේතුවට වෙන්න බෑනෙ. ඔය දෙගොල්ල විතරක් නෙමෙයි 2022 න් වගේ පස්සෙ හදපු මිඩ් රේන්ජ් and above ටැබ් ස්මාට්ෆෝන් ලැප්ටොප් හැම එකේම වගේ ඔය ඔප්ශන් එක දීල තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    mage parana android katta dan nearly 5 years eth thama battery ekata henayak na thama,.
    dwas 2k ada ganna puluwan regular use, heavy use dwasakk puluwan,

    mama oka office yana kale dwsak ara dawask hawasa gedara awith charge ekata gahanwa. e gahana weleta 15-25 wage battery percentage eka.
    habayi 100 ta ma charge karnwa,.

    e atharin 0-10 athara wenna battery bassa welwal thiyenwa,

    thama henayk na phone ekata battery life eken,

    dan thiyena updated app ekka eke soc ekata compete karanna bari hinda slow wela thiyenwa, and minor issues,

    lap gana kiwwoth office lap 2 ma 24*7 * 365 power plug karala thiyenne, battery use wenne galwagena presentation walata site walata yanakota withrayi,

    e dekatath thaama henayak na,

    ekak dell latitude 6 th gen ekak
    anika hp 12th gen ekak,

    phone ekak awurudu 3 kin wath maru kare nathnam oka athatama diya wenwa ne , :rolleyes::rofl:

    lap nam paththakin thiyala yana hinda shape, podi hari upgrade ekak karanna puluwanne, kalyak giyama,
     
    • Like
    Reactions: NRTG