මට තියන ප්‍රශ්නෙ ඇයි 30න් නවත්තන්නත් ඔප්ශන් එකක් දීල නැත්තෙ කියල. මොකද ඒ පැති දෙකම එක වගේම වැදගත්. අර පරණ ෆෝන් පාවිච්චි කරපු පප්පල ටිකයි, බැටරියට නහින ලෝබ කුනාලා ටිකයි ආකර්ෂණය කරගන්න කරපු මාකටින් ට්‍රික් එකක් කියලයි හිතෙන්නෙ. ඇපල්ලා සැම්සන්ලගෙන් කොපි කරනව කියල මම ඇන්ඩ්‍රොයිඩ් ෆෑන් කෙනෙක්ගෙන් දැනගත්තෙConsumer electronics නම් වැඩි හරියක් ඔය දෙක තමයි දැන් පාවිච්චි කරන්නෙ. කොහොමත් Smartphones නම් ඔක්කොම වගේ ඔය දෙකෙන් එකක් තමා (ත්‍රෙඩ් එක Smartphones ගැන නේ)
සැම්සන් ලා විතරක් නෙමෙයි ඇපල් ලත් iOS 15 ඉඳන් දාල තියෙනව. මම දැම්මෙ කලින්.
![]()
ලෝකෙ Smartphone market එකේ මාකට් ශෙයාස් වලින් ටොප් පොසිෂන් දෙකේ ඉන්න මැනුෆැක්චරර්ස්ලා දෙන්නම එයාලගෙ ලේටස්ට් ඩිවයිසස් වලට ඔය ඔප්ශන් එක දෙනව කියන්නෙ අහේතුවට වෙන්න බෑනෙ. ඔය දෙගොල්ල විතරක් නෙමෙයි 2022 න් වගේ පස්සෙ හදපු මිඩ් රේන්ජ් and above ටැබ් ස්මාට්ෆෝන් ලැප්ටොප් හැම එකේම වගේ ඔය ඔප්ශන් එක දීල තියෙනව.

මේක මචන් දිගට කතාකරල වැඩක් නෑ මොකද අපි දන්නෙ නෑ හරියටම battery chemistry එක මොකද්ද කියල. li-ion ගත්තත් ඒකෙ වැඩිදියුණු කරපු variations තියනව. තව අපි දන්නෙ නෑ BMS එක සෙටප් කරල තියෙන්නෙ කොහොමද කියල. සමහරවිට හද්ද පරණ li-ion battery එකක් දාලා 90%න් විතර cutoff වෙන්න හදලා ඒ 90%, 100% කියල ෆෝන් එකේ පෙන්නනව වෙන්නත් පුලුවන්. ඕක 80%ට චාජ් කරාම බැටරියෙ lifespan එක වැඩිවෙන්නෙ 2%-3% කින් වෙන්නත් පුලුවන්.
කොහොමත් මම පාවිච්චි කරවනවම් 80ට චාජ් කර කර ඉන්නෙ නෑ. මල ඇනයක්නෙ
