Phones වලට Wireless charger use කරන්න ඵපා..🚫

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Consumer electronics නම් වැඩි හරියක් ඔය දෙක තමයි දැන් පාවිච්චි කරන්නෙ. කොහොමත් Smartphones නම් ඔක්කොම වගේ ඔය දෙකෙන් එකක් තමා (ත්‍රෙඩ් එක Smartphones ගැන නේ)

    සැම්සන් ලා විතරක් නෙමෙයි ඇපල් ලත් iOS 15 ඉඳන් දාල තියෙනව. මම දැම්මෙ කලින්.

    lbplwH9.png

    ලෝකෙ Smartphone market එකේ මාකට් ශෙයාස් වලින් ටොප් පොසිෂන් දෙකේ ඉන්න මැනුෆැක්චරර්ස්ලා දෙන්නම එයාලගෙ ලේටස්ට් ඩිවයිසස් වලට ඔය ඔප්ශන් එක දෙනව කියන්නෙ අහේතුවට වෙන්න බෑනෙ. ඔය දෙගොල්ල විතරක් නෙමෙයි 2022 න් වගේ පස්සෙ හදපු මිඩ් රේන්ජ් and above ටැබ් ස්මාට්ෆෝන් ලැප්ටොප් හැම එකේම වගේ ඔය ඔප්ශන් එක දීල තියෙනව.
    මට තියන ප්‍රශ්නෙ ඇයි 30න් නවත්තන්නත් ඔප්ශන් එකක් දීල නැත්තෙ කියල. මොකද ඒ පැති දෙකම එක වගේම වැදගත්. අර පරණ ෆෝන් පාවිච්චි කරපු පප්පල ටිකයි, බැටරියට නහින ලෝබ කුනාලා ටිකයි ආකර්ෂණය කරගන්න කරපු මාකටින් ට්‍රික් එකක් කියලයි හිතෙන්නෙ. ඇපල්ලා සැම්සන්ලගෙන් කොපි කරනව කියල මම ඇන්ඩ්‍රොයිඩ් ෆෑන් කෙනෙක්ගෙන් දැනගත්තෙ :D

    මේක මචන් දිගට කතාකරල වැඩක් නෑ මොකද අපි දන්නෙ නෑ හරියටම battery chemistry එක මොකද්ද කියල. li-ion ගත්තත් ඒකෙ වැඩිදියුණු කරපු variations තියනව. තව අපි දන්නෙ නෑ BMS එක සෙටප් කරල තියෙන්නෙ කොහොමද කියල. සමහරවිට හද්ද පරණ li-ion battery එකක් දාලා 90%න් විතර cutoff වෙන්න හදලා ඒ 90%, 100% කියල ෆෝන් එකේ පෙන්නනව වෙන්නත් පුලුවන්. ඕක 80%ට චාජ් කරාම බැටරියෙ lifespan එක වැඩිවෙන්නෙ 2%-3% කින් වෙන්නත් පුලුවන්.

    කොහොමත් මම පාවිච්චි කරවනවම් 80ට චාජ් කර කර ඉන්නෙ නෑ. මල ඇනයක්නෙ
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙමයි මචන්. මුල් කාලෙ ආපු lithium ion බැටරි වල තමයි ප්‍රශ්ණ තිබ්බෙ 3.9V වලට වඩා වැඩි voltage එකකින් චාජ් කෙරුවම කැතෝඩ් එක ඔක්සිකරණය වෙලා දිරල ගිහින් සයිකල් ගාන අඩුවෙන එක. 3.9V ට චාජ් කරා කියන්නෙ කැපෑසිටි එකෙන් 75% යි. එහෙම බලද්දි 4V වලින් 80%ට චාජ් කරනව කියන්නෙත් තේරුමක් නැති වැඩක්. හරිනං 75%ට චාජ් කරන්න ඕනෙ.

    දැන් lithium ion battery සෑහෙන්න දියුණු වෙලා තියෙන්නෙ. variations ගොඩක් තියනව. Lithium Cobalt Oxide, Lithium Manganese Oxide, Lithium Nickel Manganese, Lithium Titanate, Lithium Iron Phosphate, Lithium Nickel Cobalt Aluminum Oxide 100% discharge කරන්න පුලුවන් බැටරි දැන් තියනව.

    අර 80%න් cutoff වෙන්න option එකක් දාලා තියෙන්නෙ එක්කෝ පරණ lithium ion battery බර්ග පාවිච්චි කරන මොඩල් වල වෙන්න ඕනෙ. නැත්තං අලුත් දේවල් ඇවිල්ල කියල දන්නෙ නැති නාකි පප්පලා ටික සතුටු කරන්න වෙන්න ඕනෙ :baffled:

    ඔච්චර සින් එකක් නම් දන්නේ නැ බන්. මේක පරණ එකක් නෙමේ 12 ජේන් එකක්
    උබ කිව්වා වගේ ඩිස්ප්ලේ එකට දාපු සින් එකක් වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    20-80 කතාව ඇත්ත ඒත් ඕක කරනවට වඩා හැම අතින්ම ලේසියි 0-100 ස්ලෝ චාජරේකින් රෑට චාජ් වෙන්න තියල නිදාගන්න එක
    අපරාදෙනේ 0-100 චාර්ජ් කරන්න චාන්ස් එකක් දීලා තියෙන්නේ. 20-80 විතරක් තිබ්බනම් ඇතිනේ එහෙනම්.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    අපරාදෙනේ 0-100 චාර්ජ් කරන්න චාන්ස් එකක් දීලා තියෙන්නේ. 20-80 විතරක් තිබ්බනම් ඇතිනේ එහෙනම්.
    Ease of use ඕනෙ අයට 0-100, බැටරි lifespan එක වැඩි කරගන්න ඕන අයට 20-80

    මට තියන ප්‍රශ්නෙ ඇයි 30න් නවත්තන්නත් ඔප්ශන් එකක් දීල නැත්තෙ කියල. මොකද ඒ පැති දෙකම එක වගේම වැදගත්. අර පරණ ෆෝන් පාවිච්චි කරපු පප්පල ටිකයි, බැටරියට නහින ලෝබ කුනාලා ටිකයි ආකර්ෂණය කරගන්න කරපු මාකටින් ට්‍රික් එකක් කියලයි හිතෙන්නෙ. ඇපල්ලා සැම්සන්ලගෙන් කොපි කරනව කියල මම ඇන්ඩ්‍රොයිඩ් ෆෑන් කෙනෙක්ගෙන් දැනගත්තෙ :D

    ඕක රිසච් කරල prove කරපු එකක්. ඇපල් සැම්සන් විතරක් නෙමෙයි හැම මැනුෆැක්චරර් කෙනෙක්ම ඒ ඔප්ශන් එක දෙනව දැන් mid range එකේ ඉඳං උඩ ඩිවයිසස් වලට

    මේක මචන් දිගට කතාකරල වැඩක් නෑ මොකද අපි දන්නෙ නෑ හරියටම battery chemistry එක මොකද්ද කියල. li-ion ගත්තත් ඒකෙ වැඩිදියුණු කරපු variations තියනව. තව අපි දන්නෙ නෑ BMS එක සෙටප් කරල තියෙන්නෙ කොහොමද කියල. සමහරවිට හද්ද පරණ li-ion battery එකක් දාලා 90%න් විතර cutoff වෙන්න හදලා ඒ 90%, 100% කියල ෆෝන් එකේ පෙන්නනව වෙන්නත් පුලුවන්. ඕක 80%ට චාජ් කරාම බැටරියෙ lifespan එක වැඩිවෙන්නෙ 2%-3% කින් වෙන්නත් පුලුවන්.

    මැනුෆැක්චරර් දන්නවනෙ ඉතින් ඩිවයිස් එකේ තියෙන බැටරි කෙමිස්ට්‍රි එක. ඒකට වාසියක් නැත්නම් ඔප්ශන් එක දෙන්නෑනෙ

    කොහොමත් මම පාවිච්චි කරවනවම් 80ට චාජ් කර කර ඉන්නෙ නෑ. මල ඇනයක්නෙ

    ඔව් මම කරන්නෙත් නෑ. රත්වෙන්නැතුව චාජ් වෙන්න ස්ලෝ චාජරේකිං (10W) චාජ් කරන එක විතරයි lifespan එක වැඩිකරගන්න කියල කරන්නේ
    ------ Post added on Sep 22, 2023 at 10:47 AM
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් අවුරුදු 4ක් විතර ඉඳන් පාවිච්චි කරනවා. කිසි අවුලක් මට නම් ඇවිත් නෑ. හොඳ Brand එකක් පාවිච්චි කරනවා නම් කිසි අවුලක් නෑ... :unsure: