PHOTO ගහමුද?

js86

Member
Jan 21, 2011
928
40
0
niyama wadak machan.....godak asai photography gana igena ganna....

wade digatama karagena yamu...api innawa ubath ekka

jaya wewa..!!!!!

:):):):)
 
ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    මචන් එලම වැඩක්.. මමත් යන්තම් සන්තම්
    mobile photography කරනවා..

    දිගටම වැඩේ කරගන යමු.. මගෙන් සුබපැතුම් :):)

    මේ තියෙන්නේ මගේ ෆොටෝ ටිකක් ඔක්කොම කරේ මගේ Samsung galaxy note 1 ෆෝන් එකෙන් සහ point and shoot digital කැමරාවකින් ..
    :):)

    http://www.viewbug.com/member/imal
     
    • Like
    Reactions: randitha chathumal

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මචන් එලම වැඩක්.. මමත් යන්තම් සන්තම්
    mobile photography කරනවා..

    දිගටම වැඩේ කරගන යමු.. මගෙන් සුබපැතුම් :):)

    මේ තියෙන්නේ මගේ ෆොටෝ ටිකක් ඔක්කොම කරේ මගේ Samsung galaxy note 1 ෆෝන් එකෙන් සහ point and shoot digital කැමරාවකින් ..
    :):)

    http://www.viewbug.com/member/imal

    wade gindara...hoda ahak thiyenawa umbata
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචන් එලම වැඩක්.. මමත් යන්තම් සන්තම්
    mobile photography කරනවා..

    දිගටම වැඩේ කරගන යමු.. මගෙන් සුබපැතුම් :):)

    මේ තියෙන්නේ මගේ ෆොටෝ ටිකක් ඔක්කොම කරේ මගේ Samsung galaxy note 1 ෆෝන් එකෙන් සහ point and shoot digital කැමරාවකින් ..
    :):)

    http://www.viewbug.com/member/imal
    maxxa ban:shocked::shocked::shocked::shocked::shocked:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මචං ල මෙතනින් එහාට ටික වීඩියෝ විදිහට දාන්න තමයි හිතන්නෙ...කට්ටිය මොකද හිතන්නෙ ඒ ගැන..මොකද එතකොට කට්ටිය දාල තියෙන comments ගැන කතාකරන්න පුලුවන් ...ඒ වගේම පොටෝ වලින් ත්‍රෙර්ඩ් එකක් හදන එක ගොඩක් වෙලායන වැඩක්..අනික හැම දේම අහුවෙන්නෙත් නෑ...
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    මචං ල මෙතනින් එහාට ටික වීඩියෝ විදිහට දාන්න තමයි හිතන්නෙ...කට්ටිය මොකද හිතන්නෙ ඒ ගැන..මොකද එතකොට කට්ටිය දාල තියෙන comments ගැන කතාකරන්න පුලුවන් ...ඒ වගේම පොටෝ වලින් ත්‍රෙර්ඩ් එකක් හදන එක ගොඩක් වෙලායන වැඩක්..අනික හැම දේම අහුවෙන්නෙත් නෑ...
    ඒක හොදයි බන්...
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචං ල මෙතනින් එහාට ටික වීඩියෝ විදිහට දාන්න තමයි හිතන්නෙ...කට්ටිය මොකද හිතන්නෙ ඒ ගැන..මොකද එතකොට කට්ටිය දාල තියෙන comments ගැන කතාකරන්න පුලුවන් ...ඒ වගේම පොටෝ වලින් ත්‍රෙර්ඩ් එකක් හදන එක ගොඩක් වෙලායන වැඩක්..අනික හැම දේම අහුවෙන්නෙත් නෑ...
    meknam ela idea ekak bn dana kota 480p 720 qulity ekan dapan etkoat ela
    11.gif
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මචං ල මෙතනින් එහාට ටික වීඩියෝ විදිහට දාන්න තමයි හිතන්නෙ...කට්ටිය මොකද හිතන්නෙ ඒ ගැන..මොකද එතකොට කට්ටිය දාල තියෙන comments ගැන කතාකරන්න පුලුවන් ...ඒ වගේම පොටෝ වලින් ත්‍රෙර්ඩ් එකක් හදන එක ගොඩක් වෙලායන වැඩක්..අනික හැම දේම අහුවෙන්නෙත් නෑ...

    man me umbata kiyanna haduwe eka...naththam umba pana dagena oka edit karanna apai...
    video ekak gahuwama lesi...but scene eka...video kara kara katha karana eka karanna mata nam lajjai ban..he hee
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං ල මෙතනින් එහාට ටික වීඩියෝ විදිහට දාන්න තමයි හිතන්නෙ...කට්ටිය මොකද හිතන්නෙ ඒ ගැන..මොකද එතකොට කට්ටිය දාල තියෙන comments ගැන කතාකරන්න පුලුවන් ...ඒ වගේම පොටෝ වලින් ත්‍රෙර්ඩ් එකක් හදන එක ගොඩක් වෙලායන වැඩක්..අනික හැම දේම අහුවෙන්නෙත් නෑ...

    elakiri atakota download karala balanna hari puluwan