PHOTO ගහමුද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    man me umbata kiyanna haduwe eka...naththam umba pana dagena oka edit karanna apai...
    video ekak gahuwama lesi...but scene eka...video kara kara katha karana eka karanna mata nam lajjai ban..he hee

    නෑ බන් ඉස්සල්ලම screen capture එකත් එක්ක කතාකරල..ඊට පස්සෙ බැරියැ වැඩි වැඩ...



    මචන්ල ත්‍රෙඩ් එක ඉවර එහෙම නෑ..පොඩ්ඩක් ටයිම් දීපල්ල හොදේ,,ටිකක් විතර බිසී+ලැජ්ජහයි...ගෙදර කට්ටිය අඩුවෙනකන් ඉන්න ඕනෙ ස්ටාර්ට් එක ගන්න...එකක් කරානම් ඊට පස්සෙ අවුලක් නෑ...:rolleyes::rolleyes:
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2

    නෑ බන් ඉස්සල්ලම screen capture එකත් එක්ක කතාකරල..ඊට පස්සෙ බැරියැ වැඩි වැඩ...



    මචන්ල ත්‍රෙඩ් එක ඉවර එහෙම නෑ..පොඩ්ඩක් ටයිම් දීපල්ල හොදේ,,ටිකක් විතර බිසී+ලැජ්ජහයි...ගෙදර කට්ටිය අඩුවෙනකන් ඉන්න ඕනෙ ස්ටාර්ට් එක ගන්න...එකක් කරානම් ඊට පස්සෙ අවුලක් නෑ...:rolleyes::rolleyes:

    anna ekane aula....amma thaththa iddi kohomada ban oka karanne...thaniyama kiyawaddi pissu kiyala hithai lolzz..anika hithapan madden kadan panala "mokada oi thaniyen kiyawanne olmadeda thamuseta" kiyala ahuwama athal ne..video ekama iwarai...
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    Camera-Lense-psd53400.png


    එහෙනම් පටං ගමු...
    .
    1.මේක තමා පලමුවෙනිම කාරනය,,,

    අපි දැන් ගොඩක්ම පාවිච්කරන්නෙ Digital ..ඒක නිසා Photo editing softwere eka ගොඩක්ම වැදගත්...
    ඉතින් ඉස්සල්ලම එහෙම කියනකොට මොකද්ද මතක් උනේ...photoshop නේද??

    යකෝ light room කියල softwere ekak තියෙනව මේ ලෝකෙ...ඒක දාගනියවු ඉස්සල්ලම...


    මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් creyative විදියට සහ ඉක්මනින්/...


    ටයිප් කරන්න වෙලා යනව..ඒක නිසා වඩේ ටිකක් ස්ලෝ යන්නෙ...

    ඊලගට මම දෙන්නම් light room ටොර්රෙන්ට් එකයි..මේ කෙන් මොනවද කරන්න පුලුවන් කියන එකයි...

    ගොඩක් professional ල මේකෙන් තමයි ගේම ගෙනියන්නෙ..ඒත් මලාට කාටවත් කියන් නෑ...

    කවුරුහරි කැමරා phoneඑකකින් ගත්ත photo එකක් දාන්න..ඉස්සල්ලම අපි ඒක පාවිච්චි කරල බලමු මේකෙන් මොකද්ද කරන්න පුලුවන් කියල...

    lighroom torent - 64 bit- https://kickass.so/adobe-photoshop-lightroom-5-6-final-64-bit-chingliu-t9398769.html

    32 bit -
    https://kickass.so/adobe-photoshop-lightroom-5-3-final-32-bit-chingliu-t8350870.html

    Great work keep it machan....!!!
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන් මමත් ආස වැඩක්... මම කාලයක් Studio එකක හිටිය අපේ අයියගේ... කාලෙත් එක්ක කොලබට අවම ටිකක් busy උනා... එහෙමම ෆොටෝ පිස්සුව යට ගිය... උබේ ත්‍රෙඩ් එක දැක්කම අයිමත් පිස්සුව ගැහුවා ... මගෙ ලග cam එකක් නම් නෑ... උබ කිව්වනේ 4න් එකක් තිබුනත් ඇති කියල, එහෙනම් මගේ ලග තියනවා 4න් එකක්. ලොකු 4න් එකක් නෙවෙයි. xperia L එකක් තියනවා 8 megapixel cam එකක් තියන මාත් වැඩේට අව මචෝ... රේප් වලින් සලකල උබේ හැකියාව... උනන්දුව..අඩු තක්සේරු කරනවා නෙමෙයි.... හොද වැඩක් මචන් දිගටම යමු...:eek:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    Camera-Lense-psd53400.png

    ඔන්න මචංල අමාරුවෙන් ස්ටාර්ට් එක ගත්ත...සමහර දේවල් හරියටම තාම කියවෙන් නෑ..මොකද ටිකක් විතර ලැජ්ජහයි වගේ...

    මම හිතෙනව දිගටම වැඩේ කරගන යන්න පුලුවන් වෙයි කියල...

    අනිවා මෙක බලල උබලගේ අදහස දාපල්ලා...



     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    Camera-Lense-psd53400.png

    ඔන්න මචංල අමාරුවෙන් ස්ටාර්ට් එක ගත්ත...සමහර දේවල් හරියටම තාම කියවෙන් නෑ..මොකද ටිකක් විතර ලැජ්ජහයි වගේ...

    මම හිතෙනව දිගටම වැඩේ කරගන යන්න පුලුවන් වෙයි කියල...

    අනිවා මෙක බලල උබලගේ අදහස දාපල්ලා...





    මචන්ල වීඩියෝ එක ගැන පුලුවන්නම් අදහස් දාපල්ල...පාලු ගෙදර වලං බිදල වැඩක් නෑ නෙ...
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    machan mokakda me "open shutter photography" kiyanne ban...kohomada karanne..DSLR walin vitharada puluwan..paththareka dakka..

    FG58VC9FZHLBE6M.MEDIUM.jpg


    FX5JU9QFZHLBE8E.MEDIUM.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ow machan oka ganna puluwan dslr walin witharai...shater eka open ma karala tiyanna puluwan dslr wala..ehema shuter eka open ma karala kaluware thmai oka karanna puluwan..ethakota shutter eka open wela thiyena sampurna kalaya tula hambawena hema eliyakma cam eka gannawa..ithin ethakota lebena alokaya chalanaya wenawanam,,eaka chalanaya una ratawa oya widiyata photo ekata ganna puluwan..