photo ටිකක් pdf කරන්නෙ කොහොමද ?

maila97

Member
May 1, 2018
37
3
0
photo ටිකක් pdf කරන්නෙ කොහොමද ?



දන්න අය ඉන්නවනම් කියන්න .
 

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    Install Foxit Reader and Open JPEG file in Image viewer and Print the image (Select the Printer - Foxit PDF Printer) after make ur paper ajesment and print
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    Adobe Acrobat X Pro වගේ එකක් මැශින් එකට දාල තියෙනවනම් ( Acrobat Reader තිබ්බට හරියන්නෙ නැහැ) කෙලින්ම Explorer යන්න PDF කරන්න ඕනවෙන ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරන්න පහල තියන ඔප්ශන් එක ක්ලික් කරන්න.


    ඔයාට ඕනිනම් ඉමෙජ් ගොඩක් පොතක් විදියට කරගන්න වුනත් පුළුවන්
     
    Last edited: