photo frame gift (help)

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා



    ​
    මට මෙ photo එකෙ තියන විදිහට වගේ photos දලා photo frame එකක් හදාගන්න ඔනේ..
    දන්න හොද shop එකක් තියනවාද මෙක කරගන්න පුලුවන්...
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉතින් බන් ස්ටුඩියොවලයි, ඔය පාරවල් අයිනේ ෆ්‍රෙම් කරන තැන් දලා තියෙනෙන විකුණන්න