Photo place help

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Visa photos ganna hoda place ekak kiyapanko colombo.me ekek wath hariyata photo ganne nane ban.
    මුලින්ම සැලුන් එකකට ගිහින් පේෂල් දාල, සුදු කරලා, පොටි අල්ලලා වගේ වැඩ ටික කරගෙන ෆොටෝ එක ගනින්. එහෙම බැරි නම් ඔය ඉන්න විදියටම ෆොටෝ එක ගහල @scurvy වගේ එකෙක්ට කියල ෆොටෝ ෂොප් වලින් ෆොටෝ එක නළුවෙක් වගේ හදාගනින්. :ROFLMAO:
     
    • Haha
    Reactions: Emios