මචංලා දැවෙන ප්‍රශ්ණයක් . මේ වගේ ඉමේජ් එකක් 1:1 ratio වලට ගේන්නේ කොහොමද? දන්න කෙනක් කියලා දෙන්න. ලොකු උදව්වක් මචංලා.1:1 ratio කියන්නේ බොහෝ විට aspect ratio වෙන්න ඕනේ.රෙප් ++