Photo Set එකකට එකපාරම Watermark එකක් දාගමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Photo Set එකකට එකපාරම Watermark එකක් දාගමු.

    y8PyNMA.png


    ඔන්න යාලුවනේ ගෙනාවා තවත් අපිට වැදගත් වෙන සොෆ්ට් කෑල්ලක්. මේකේන් පුලුවන් අපේ පරිගණකයේ තියන ඕනෑම Photo එකකට අපිට කැමති විදිහකට Watermark එකක් දාගන්න. මේකේ තියන තවත් වාසියක් තමයි පින්තූර
    සියගණනකට උනත් අපිට එකපාරම මේ uMark Professional කියන සොෆ්ට් එක පාවිච්චි කරලා Watermark එකක් දාගන්න පුලුවන් වීම. අපිට මේ Watermark එක Text එකක්
    , Image එකක් , Shape එකක් , QR Code එකක් , හා Border එකක් වැනි ක්‍රම කිහිපයකටම Watermark එක දාගන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක් තමයි uMark Professional කියන්නේ. අරගෙනම බලන්කෝ කොහොමද කියලා.

    sZ7x5dl.png


    FsH2bVq.gif


    uMark Watermark Professional මෘදුකාංගය මෙතනින් බාගන්න.



    FsH2bVq.gif


    Install කරද්දි Windows Vista , 7 , 8 කට්ටිය Setup එකේ Right ක්ලික් කරලා " Run as Administrator " දීලා Install කරගන්න.

    මේ uMark මෘදුකාංගයේ Free Version එකක් හා uMark Professional කියලා Version දෙකක් තියනවා. මේ ඔයාලට දීලා තියෙන්නේ uMark Professional
    එකේ Full Version එක.

    uMark Free Version එකේ හා uMark Professional Version Features අතර වෙනස්කම්

    llwdEkh.png


    හරි දැන් බලමු uMark Professional එකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්

    bNZvM6W.png


    YuHX5TU.png


    හරි දැන් බලමු Photo සෙට් එකකට කොහොමද Watermark එකක් දාගන්නේ කියලා

    uMark Open කරගෙන Watermark එකක් දාගන්න ඕණ කරන Photos ටික uMark Window එකට Drag & Drop කරන්න. එහෙම නැත්නම් Add Image
    ක්ලික් කරලා Photos ටික Add කරගන්න. [ Photo කැමත් ගාණක් Add කරගන්න පුලුවන් ]

    hBgbGJH.png


    ඊලගට Add Watermark ක්ලික් කරලා ඔයාලට කැමති විදිහකට Watermark එක දාගන්න. [ Text , Image , Shape , QR Code , Border ]

    HykfSJs.png


    Text Watermark Setting

    s3Dn8Oe.png


    Photo එකට අදාල සියලුම සැකසුම් කරාට පස්සේ Save Image ක්ලික් කරන්න.

    0yW0r3k.png


    Output Setting ටික හදාගෙන " Start " ක්ලික් කරන්න.

    W0Uoeq6.png


    වැඩේ හරියට උනානම් මෙහෙම එකක් එනවා.

    s69yLt4.png


    මේ තියෙන්නේ මම දාපු Watermark ටික

    vxbwQ54.png


    mPbJRuk.png


    3yL9kc1.png


    Watch uMark in action



    මෙහෙමයි Register කරගන්නේ.

    du0bBl6.png


    C0FQ0Qc.png


    9SfhWlr.png



    ✪✪✪✪✪✪✪✪✪✪ වැඩේ කොහොමද කියලා comment 1ක් දාගෙනම යන්නකෝ. ✪✪✪✪✪✪✪✪✪✪

    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්මට සිරි හොය හොය ඉදපු එකක්.. පට්ට මචං
    රැප් 11 කින් දමල ගැහුව ඔන්න උදේ පාන්දර
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ බං වැඩ කරන්නෑ .. නෙට් වර්ක්ද පයර් වරඒක්ද කියල මේකක්ද එකක් එනව
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අම්මට සිරි හොය හොය ඉදපු එකක්.. පට්ට මචං
    රැප් 11 කින් දමල ගැහුව ඔන්න උදේ පාන්දර

    ස්තුතියි මචෝ
    You must spread some Reputation around before giving it to EHDEHD again.