Photo-Shop වැඩර්ලා එන්න.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    මේකයි සීන් එක මට PNG ටිකක් හදාගන්න තියෙනවා. PS ඇක්ශන් යූස් කරලා. මම ඇක්ශන් දෙකක් යූස් කරනවා. Manual Step එකකුත් තියෙනවා එකම Step එක ඒත් ඒක ඇක්ශන් එකකින් කරන්න බෑ.
    හරි මගේ ස්ටෙප් ටික මෙහෙමයි. PDF එකකින් පොඩි කොටසක් COPY කරන් PSDඑකකට ගන්නවා. මේක තමයි Manual Step එක. Paste කරපු ඒක එඩිට් කරනවා ඇක්ශන් එකකින් Re-Size & Rotate :yes: . ඊට පස්සෙ ඒක PNG එකකට සේව් කරනවා ඇක්ශන් එකකින්. :yes:
    ඔන්න ඔතන තමයි මට ගැටලුව තියෙන්නෙ. :unsure: මට ඕන ඒ ඇක්ශන් එකෙන් සේව් කරාම කලින් සෙව් කල එක Overwrite නොවී අලුත් නමකින් PNG File එක හැදෙන්න. උදා: 1,2,3 වගේ. නමක් නැතුව Untitled ගියත් කමක් නෑ Overwrite නොවී. දැනට මන් Create කරපු ඇක්ශන් එකෙන් Overwrite වෙනවා :baffled:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    export නේද ? ඉතින් name එක දෙන්න අහන්නේ නැද්ද ?
    Action එකකින් ගහන්නෙ බන් ඇක්ශන් එක රෙකෝඩ් කරද්දි දීපු නම ගන්නෙ. 🙂 (save as )

    Batch processing
    Save and close
    mage nam hariyata wenava, uba action eke anthimata save and close ekak dammada?
    Batch procesing යන්න බෑ manual step එකක් තියෙන නිසා යූස් කරන ඇක්ශන් දෙකට මැදින්.
    ------ Post added on Nov 18, 2021 at 4:45 PM

    මේ වගේ Seen එකක්ද ඔය කියන්නේ ?

    https://community.adobe.com/t5/phot...ns/action-overwrites-files-help/td-p/10721336
    ඔව් බන්. ඒ සීන් එකක් තමයි.
    ------ Post added on Nov 18, 2021 at 4:47 PM

    bump
    ------ Post added on Nov 18, 2021 at 9:20 PM