මේකයි සීන් එක මට PNG ටිකක් හදාගන්න තියෙනවා. PS ඇක්ශන් යූස් කරලා. මම ඇක්ශන් දෙකක් යූස් කරනවා. Manual Step එකකුත් තියෙනවා එකම Step එක ඒත් ඒක ඇක්ශන් එකකින් කරන්න බෑ.
හරි මගේ ස්ටෙප් ටික මෙහෙමයි. PDF එකකින් පොඩි කොටසක් COPY කරන් PSDඑකකට ගන්නවා. මේක තමයි Manual Step එක. Paste කරපු ඒක එඩිට් කරනවා ඇක්ශන් එකකින් Re-Size & Rotate
. ඊට පස්සෙ ඒක PNG එකකට සේව් කරනවා ඇක්ශන් එකකින්. 
ඔන්න ඔතන තමයි මට ගැටලුව තියෙන්නෙ.
මට ඕන ඒ ඇක්ශන් එකෙන් සේව් කරාම කලින් සෙව් කල එක Overwrite නොවී අලුත් නමකින් PNG File එක හැදෙන්න. උදා: 1,2,3 වගේ. නමක් නැතුව Untitled ගියත් කමක් නෑ Overwrite නොවී. දැනට මන් Create කරපු ඇක්ශන් එකෙන් Overwrite වෙනවා 