Photographic Memory ක් ඇති කරගන්ඩ ඕනි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Runway 34 ෆිලුම බලලා ඉවර කරා විතරයි ශින්හලු. ඒකෙත් Photographic Memory සීන්කොන් එකක් යන්නේ.

    මටත් Photographic Memory ක් ඇති ඇත් කරගන්ඩ ඕනි එක්සෑම් ගොඩ දාගන්ඩ.
    දන්න කව්ද ඉන්නේ ඕවා ගැන.steps mnawada. Exam ගොඩ දාගන්ඩ තිබ්බ නම් ඇති මට.

    සුපුරුදු විදිහටම @imhotep මෙන්ශන් කරනවා එයාගේ පුතාටත් මේක පිහිටලා තියෙන හින්දා.
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721

    it's very easy, you just need to practice some techniques and with time you'll be great. Read this book. This is on how to get a so called "Photographic Memory", basically you can memorize anything if you practice these techniques. This guy was a journalist and he was fascinated by the people who were having a great memory and he studied the techniques that they had been using and perfects himself to be a memory world champion. So anyone could do it but needs hard work.

    Moonwalking_with_einstein.jpg

    oh and btw this @imhotep guy is a typical charlatan, the google expert as I call him. Don't trust everything that idiot says
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මගෙත් යාලුවෙක් හිටියා, පොත බැලුවම ඌට ඔක්කොම මතකයි. කිසි දෙයක් ඔලුවෙ නෑ, අවබෝධයක් නෑ, හැබැයි මතකයි. ආට් සබ්ජෙක්ට් කරල කැම්පස් ගිහින් පස්සෙ රැකියා දියව් කියල ලිප්ටන් වටරවුමෙ කෑ ගහන්න නියම බඩුව
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    it's very easy, you just need to practice some techniques and with time you'll be great. Read this book. This is on how to get a so called "Photographic Memory", basically you can memorize anything if you practice these techniques. This guy was a journalist and he was fascinated by the people who were having a great memory and he studied the techniques that they had been using and perfects himself to be a memory world champion. So anyone could do it but needs hard work.

    View attachment 183898

    oh and btw this @imhotep guy is a typical charlatan, the google expert as I call him. Don't trust everything that idiot says
    Thanks dude
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,817
    113
    Mother Earth
    සුපුරුදු විදිහටම @imhotep මෙන්ශන් කරනවා එයාගේ පුතාටත් මේක පිහිටලා තියෙන හින්දා.
    අඩේ සිරාවට ? සන්තෝසයි. ෆාදර් වගේම දක්ෂයක් වෙන්න ඇති. 😍

    මේක මම නිකන් කරන දෙයක්. memory practicing වගේ. උබට මොනදේ කරන්නත් මුලින්ම මතක ශක්තිය(memory strength) වැඩි කර ගන්න ඕන. memory strength is just like muscle strength. the more you use it, stronger it gets. මම සමහර වෙලාවට පොඩි එක්සර්සයිස් එකක් කරනවා. short term memory build up කරන්න. උදාහරණෙට අපි හිතමු මට Runway 34 movie එක ඩවුන්ලෝඩ් කරන්න ඕන. හැබැයි මම ඒක ඒ මොහොතෙම කරන්නෙ නෑ වෙන මොකක් හරි වැඩක් තිබ්බොත්. ඒකට මගේ මනසින්ම reminder එකක් දානවා. උදාහරණෙකට keyboard එක උඩින් පෑනක් තියල යනවා. එතකොට මම ආයෙ කීයට ගෙදර ආවත් මගේ මනස අහනවා කීබෝඩ් එක උඩ පෑනක් තිබ්බෙ මොකටද පකෝ කියල. පස්සෙ මට මතක් වෙනවා "ආහ්..මට Runway 34 download කරන්න තියෙනවා" කියල.(වෙන කවුරුහරි පෑනක් තියල ගියොත් ? නෑ එහෙම වෙන්නෙ නෑ මම කරපුව මට මතකයි..) මේක ගොඩක් practical. මේ උදාහරණෙ ඕන දේකට ආදේශ කරන්න පුළුවන්. මේකම ක්‍රම කීපයකින් කරන්න පුළුවන්. "පෑන" කියන physical object එක වෙනුවට mental thought එකක් keyword එකක් ගන්නත් පුළුවන්. අපි හිතමු පොතේ පිටු අංකය. පිටු අංකෙ මතක් කරාම පිටුවෙ තියෙන දේවල් මතක් වෙන්න practice කරන්න පුළුවන්. හැබැයි අකුරු photographic memory එකක් තියා ගන්න අමාරුයි ගොඩක් detail වැඩි delicate image එකක් නිසා. :lol:
     
    @imhotep is your dumb son also a google expert ? you old fuck, send him to good school and educate him orelse he'd become a charlatan like you as well?
     
    • Dislike
    Reactions: Candid-B

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Sanath Gamage සර්ගෙ වැඩසටහන් වල නම් ඔය ගැන කියනවා අහලා තියෙනවා. Bump

    .

    ------ Post added on Sep 11, 2022 at 4:35 PM
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    The voice of Ignorance screams loud and long, but the words of the Wise are quiet and few.

    PS: It's also possibly because of the Full Moon. No point in arguing either with morons and/or lunatics. :P:(
    Lol yea google expert. Calling yourself the wise? Typical charlatans do that. How old are you? Let me guess, over 40?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටත් තිබුණා ඉස්සර, දැන් නම් හුගක් අඩුවෙලා
    උගන්වන වෙලාවට තනිකර පිස්සු කෙලින්නේ
    ඉස්කෝලේ exam ගොඩ දානවා අන්තිම පැය දෙකේ පොත පෙරලලා :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Moonwalking with Einstein පොතේ pdf තියෙන කෙනෙක් ඉන්නවද? Net එකේ තියෙන සේරම අතින් type කරපු කිසි පිළිවෙලක් නැති pdf ඒවා :(