Runway 34 ෆිලුම බලලා ඉවර කරා විතරයි ශින්හලු. ඒකෙත් Photographic Memory සීන්කොන් එකක් යන්නේ.
මටත් Photographic Memory ක් ඇති ඇත් කරගන්ඩ ඕනි එක්සෑම් ගොඩ දාගන්ඩ.
දන්න කව්ද ඉන්නේ ඕවා ගැන.steps mnawada. Exam ගොඩ දාගන්ඩ තිබ්බ නම් ඇති මට.
සුපුරුදු විදිහටම @imhotep මෙන්ශන් කරනවා එයාගේ පුතාටත් මේක පිහිටලා තියෙන හින්දා.