- Photography ඉගෙන ගන්න ආස අයට -

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Maxxa මචං, හෙට අනිද්දම හොද කැමරා එකක් ගන්නයි ඉන්නේ. ගොඩාක් වැදගත් වෙයි. Rep+++ :yes::yes:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් වටිනවා බන්..එලමකිරි..උඹට නොදෙන රෙප් අල කන්නද..මෙන්න +7 ක්..
    මගේ ආසම ක්ෂේත්‍රයක් තමයි මේ..
    දිගටම මේ වගේ සීන් දාපන් බන්..එලමකිරි
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    ගොඩක් වටිනවා බන්..එලමකිරි..උඹට නොදෙන රෙප් අල කන්නද..මෙන්න +7 ක්..
    මගේ ආසම ක්ෂේත්‍රයක් තමයි මේ..
    දිගටම මේ වගේ සීන් දාපන් බන්..එලමකිරි


    ඇඬෙනවා !!! පට්ටයි ආ... තැන්කූ මචාං!!!
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    Pattai bn !! rep +9
    ..................................................​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාත් කලින් ආසාවෙන් කරපු හොබි එකක් තමයි. මගෙ අතින් මගෙ SLR කැමරාව කැඩුනට පස්සෙ මම වැඩේ අත ඇරල දැම්ම. දැන් මාගාව තියෙන්නෙ සාමාන්‍ය කැමරාවක්. හැමෝටම වටිනා තොරතුරු ටිකක්.
    රෙප්+