Photography ඉගෙන ගනිමු

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ඇතුලට ඇවිල්ලා ඉන්නකෝ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    හැමෝම මේකේ ටෙලිග්‍රෑම් Group හොයන එකේ වටින දෙයක් ඉගෙනගන්න, Photography ගැන කතාකරන්න හදලා තියෙන Group එකක් ගැන කට්ටියව දැනුවත් කරන්න මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නේ. මේක කිසිම මූල්‍යමය අරමුණකින් තොරව හදලා තියෙන්නේ. Photography ගැන ඉගෙනගන්න, තියෙන ප්‍රශ්න කතාකරන්න කැමති අය මේකට එකතු වෙන්න.

    මෙන්න ලින්ක් එක : https://t.me/LearnPhotographyLK
     
    • Like
    Reactions: Bakkaraputha