Photography වලින් සල්ලි හොයන්න ක්‍රම ??

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Photography වලින් සල්ලි හොයන්න ක්‍රම ??

    Photography වලින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද මචන්ලා ?

    දැනට ඔයාලා දන්න ඒවා හෝ ඔයාල දැනටමත් කරන ඒවා ?

     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    image stock site walin sell karanna puluwan
    shutterstock, envato etc..
    habayi ithin ekak dekak daala nm wade amaruyi images 500+ thibboth overtime passive income ekak gnnada puluwan

    Machan uba oya kiyapu sitewalin photos salli deela ganne websites karana unda?ethakota copyrights ahuwenne naneda?