Photography වැඩකාරයෝ ඔක්කෝම එන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචන්ලා මන් DSLR CAM එකක් ගන්න ඉන්නේ මම වැඩිය DSLR CAM ගැන ලොකු දැනුමක් නැ මචන්ලා මම හිතන් ඉන්නේ පොඩ්ඩක් PHOTOGRAPHY AND YOUTUBE පැත්තට එන්න ඒ නිසා මට හොද CAM එකක් තෝරාගන්න ඕන මගේ අතේ ළග ලොකු මුදලක් නැ මන් 1 LAK එකට වගේ තමා බලන්නේ ඉතින් එළකිරි එකේ ඇති නේ Photography කරන අය මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒ ගානට ගන්න පුළුවන් හොද cam එක image quality එක හොදට තියන 4k ෂූට් option එකත් තියන? camera.lk එකේ තමා මන් ගන්න හිතන් ඉන්නේ ඕගොල්ලෝ තව හොද place තියනවනම් පොඩ්ඩක් මට කියනවද? තව DSLR එකට යන එකද නැතිනම් Mirroless එකද හොද?මේ පොස්ට් එක වැදගත් වේයි කියලා හිතනවා cam එකක් ගන්න බලාපොර්තුවේන් ඉන්න අයට
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Api nam Nikon DSLR use karanne. Uba Video scene ekata ena nisa Canon ekak ganin. Me dawas wala nam mirror less tamai lokuma hethuwa DSLR wage loku naha podiy devices. Thawama lenses kohomada danne naha. mul kale nam ganan.

    Photography quality eka decide wenawa lokuwata Lense eka matha :D

    Api oya camera eka kiyana eka salakanne "body" eka widiyata, godak welawata wiaydam karanne lenses walata
    owa parissam kalot awurudu ganak use karanna puluwan. body eka nikan smart phone eka wage, kalen kaleta hoda ewa enawa

    DSLR gannawanam hodama wede Nikon D5500 (Or Canon alternative) wage entry level ekakin patan ganna eka. Passe lenses walata invest karanna. Godak videography karana aya Nikon walata wada Canon walata yanawa.
     
    • Like
    Reactions: Kevin_Fdo

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    කට්ටිගේ comments වලට ගොඩක් thanks වෙලාවේ හැටියට ලොකු මුදලක් නැ මන් ගාව මන් ඉතින් බැලුවේ ටික කාලයක් use කරන්න පුළුවන් හොද cam එකක් තමයි

    machanla canon 800d eka hodada ? image quality eka video quality eka ehema
     
    Last edited:

    shanu7426

    Active member
  • Dec 22, 2009
    188
    32
    28
    kelaniya
    Sony a 6000 wage ekk gana puluwan ubata ube budget ekata.. mma use krnea sony. haby macho sony lense tikk gann,,,,, nthnm use krana lesy,,, decide krpn ubama....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Nikon e user friendly, Eth professional gdak aya Canon lesi kynwa. Anik use krddi unth ek hdai bn. mirrorless nm use krl naa mge opinion ek canon ekk gnin hdai.

    mehemai thaman purudu wechcha eka thamanta lesiy
    Nikon and Canon dekama ehemai machan
    Godak ewun Canon walata yanne badu labai Nikon walata wada. Nikon build quality chuttak hodai ;)
    Professional ewunta itin godak dewal walata yana karana nisa Canon value for money :D
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Canon EOS Rebel T7i / EOS 800D මචන්ලා මන් මෙ cam eka ගන්න හිතන් ඉන්නෙ මෙ cam eka හොදයිද මෙක දැනටමත් පාවිච්චි කරන අය ඉඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද