මචන්ලා මන් DSLR CAM එකක් ගන්න ඉන්නේ මම වැඩිය DSLR CAM ගැන ලොකු දැනුමක් නැ මචන්ලා මම හිතන් ඉන්නේ පොඩ්ඩක් PHOTOGRAPHY AND YOUTUBE පැත්තට එන්න ඒ නිසා මට හොද CAM එකක් තෝරාගන්න ඕන මගේ අතේ ළග ලොකු මුදලක් නැ මන් 1 LAK එකට වගේ තමා බලන්නේ ඉතින් එළකිරි එකේ ඇති නේ Photography කරන අය මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒ ගානට ගන්න පුළුවන් හොද cam එක image quality එක හොදට තියන 4k ෂූට් option එකත් තියන? camera.lk එකේ තමා මන් ගන්න හිතන් ඉන්නේ ඕගොල්ලෝ තව හොද place තියනවනම් පොඩ්ඩක් මට කියනවද? තව DSLR එකට යන එකද නැතිනම් Mirroless එකද හොද?මේ පොස්ට් එක වැදගත් වේයි කියලා හිතනවා cam එකක් ගන්න බලාපොර්තුවේන් ඉන්න අයට
